Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » මීගමුව මහනගර සභාවේ ඉහල නිලධාරින් තොත්ත බාබාලාද..????

මීගමුව මහනගර සභාවේ ඉහල නිලධාරින් තොත්ත බාබාලාද..????

මීගමුව මහනගර සභාවේ දේශපාලන අධිකාරිය විටෙක මේ රටේ තිබෙන අන්තයටම දුෂිත වු එක වන්නට පුලුවන  මේ නිසාම මේ දේශපාලන අධිකාරිය යටතේ සේවය කිරිමට පැමිණිමට ප්‍රතිපත්තිගරුක බොහෝ නිළධාරින් අකමැතිය. පැමිණියද සිටින්නේ ටික කලක් පමණි.තතු මෙසේ වෙද්දි  දේශපාලකයන්ගේ ඕනාඑපාකම් ඉටු කරමින් මහජන බදු මුදල කාබාසිනියා කරන ඇතැම් නිලධාරින් පිරිසක් වසර ගණනාවක් මුලුල්ලේ මහනගර සභාවේ රැදි සිටිමින් විශාල පරිමාණයේ වංචා සහ දුෂණවල නියැලි සිටිති.මේ සියල්ලන්ගේ මේ වංචනික පැටිකිරිය මීගමුවේ බදුමුදල් ගෙවන ජනතාව කෙසේ හෝ දැනගතයුතුය.

මීගමුව රාපක්ෂ උද්‍යානය තින් පාක් එන්ටර්ටෙන්මන්ට් වෙත බදු  දි තිබුණි. මෙවන් බදු ගිවිසුමකදි බැංකු ඇපකරයක් ලබාගැනිම අත්‍යවශ්‍ය කටයුත්තක් වුවද අදාල නිළධාරින් එසේ ක්‍රියාකර තිබුනේ නැත.මේ හේතුව නිසා එකි බදුකරැවන් විසින් බදු කොන්දේසි කඩකරමින් මීගමුව මහ නගර සාභාවට ලක්ෂ ගණනක පාඩුවක් සිදුකර තිබුණි.

මේ පසුබිම තුල අපට අසන්නට සිදුවන්නේ මීගමුව මහනගර සභාවේ සිටින්නේ ටෙන්ඩර් රෙගුලාසි නොදන්නා තොත්ත බාබාල පිරිසක්ද යනුවෙනි.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>