Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » රාජපක්ෂ උද්‍යානයේ අතුරුබදුකරු නගර සභාවට එරෙහිව නඩු මගට…??

රාජපක්ෂ උද්‍යානයේ අතුරුබදුකරු නගර සභාවට එරෙහිව නඩු මගට…??

මීගමුව නගර සභාව විසින් කිසිදු විනිවිද භාවයකින් හෝ බදු කොන්දේසි නිසි පරිදි අනුගමනය නොකරමින් රාජපක්ෂ  උද්‍යානය බදු දි තිබුන  අතර එකි බදු කරු විසින් එම උද්‍යානය පි.ජි මාටින්ස් නම් ආයතනය වෙත නැවත බදු  දි ඇත.

වාර්ථා වන අන්දමට මෙම ආයතනය විසින් මීගමුව මහ නගර සභාවට එරෙහිව ලක්ෂ 200 ඉක්මවු වන්දියක් ඉල්ලමින් නඩු මගට පිවිස ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>