Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » රාජපක්ෂ උද්‍යානය බදුදිමේ මගඩියෙන් රු 62,00000.00 ක පාඩුවක්

රාජපක්ෂ උද්‍යානය බදුදිමේ මගඩියෙන් රු 62,00000.00 ක පාඩුවක්

නිමල් ලංසා නගරාධිපති ව සිටි සමයේ සිදුකෙරුන රාජපක්ෂ බදු ගිවිසුම් මගඩිය හේතුවෙන් මීගමුව මහනගර සභාව දැනටමත් රු හැටදෙලක්ෂයක පාඩුවක් ලබා ඇතැයි හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා පවසයි. මේ පිළිබද කරුණු ඇතුළුත් විස්තරාත්මක යෝජනාවක් 2012 අගෝස්තු 08 වනා පැවැත්වෙන මහසභා රැස්විමේදි මතු කිරිමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>