Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » විදේශ යුවලක් මංකොල්ලකෑමට තැත් කළ ගුරුවරයෙක් සහ ගෝලයන් අත්අඩංගුවට

විදේශ යුවලක් මංකොල්ලකෑමට තැත් කළ ගුරුවරයෙක් සහ ගෝලයන් අත්අඩංගුවට

පසුගිය 17 වනදා විදේශීය යුවලකට පහරදී ඔවුන් සතු ජංගම දුරකථනයක් පැහැරගැනිමට තැත්කිරීම සම්බන්ධයෙන්  මීගමුව  ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු හා සිසුන් දෙදෙනකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ මෙම තිදෙනා බීමත්ව සිට ඇති අතර එම සිදුවීම අතරතුර  විදේශික කාන්තාව විසින් මේ පිළිබදව ඒත්තුකාල සංචාරක පොලීසියට දන්වා ඇති අතර පසුව ඔවුන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 18 වනදා මීගමුව  මහසේත්‍රාත් අධිකරණය  විසින් මොවුන් තිදෙනා ඔක්තෝම්බර් මස  02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>