Sunday, May 26, 2013
Breaking News
You are here: Home » News » වෛද්‍ය හෙන්රි රොසයිරෝ මන්ත්‍රිවරයාට කුණු බිත්තර වලින් පහර දුන්නේ කව්ද..??

වෛද්‍ය හෙන්රි රොසයිරෝ මන්ත්‍රිවරයාට කුණු බිත්තර වලින් පහර දුන්නේ කව්ද..??

අද පැවති උණුසුම් මහසභා රැස්විමෙන් පසුව  සභා ගැබෙන් එලියට පැමිණෙන අවස්ථාවේදි  වැල්ලවිදිය නියෝජනය කරන එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය  හෙන්රි වෙත කුණු බිත්තර ප්‍රහාරයක් එල්ලව ඇතැයි වාර්ථාවේ.

දැනට ලැබි ඇති තොරතුරු වලට අනුව නගරාධිපති සමගින් පුද්ගලයන් 5 දෙනෙකු සිට ඇති අතර ප්‍රහාරය එල්ලව ඇත්තේ ඒ පැත්තෙනි.

වැල්ලවිදිය යනු ප්‍රබල කිතුණු බල ප්‍රදේශයකි වෛද්‍ය හෙන්රි මහතා නියෝජනය කරන්නේද එම ප්‍රදේශයයි එමෙන්ම  ලංසාගේ පවුල්  පාලනයේ කේන්ද්‍රස්ථානය වන්නේද වැල්ලවිදියයි.