Saturday, May 18, 2013
Breaking News
You are here: Home » News » සරත් එන් සිල්වාගේ ආරධනයෙන් සරත් ෆොන්සේකා කටානට

සරත් එන් සිල්වාගේ ආරධනයෙන් සරත් ෆොන්සේකා කටානට


අගොස්තු 01 වනදා පෝය දිනයේදී  උතුරු කටාන එඞ්වින් සිල්වා විපක්ෂන භාවනා මධ්‍යස්ථානයට හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා සහ එම මැතිණිය ද  හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා යන මහත්වරු පැමිණ ආගමික වත්වත් වල  යෙදිණි.   ජෙනරාල් සරත් ෆොනසේකා මහතා මෙම ස්තානයට පැමිණ තිබුණේ  සරත් එන් සිල්වා මහතාගේ විශේෂ ආරධනයක් මතයි.
ඡායා – එම්.ඉෂෙඩ් සාජහාන්