Saturday, May 25, 2013
Breaking News
You are here: Home » News » ස්වාමි විවේකානන්ද ගේ 150 ‍‍ෙවනි ජන්ම දිනය සැමරෙයි

ස්වාමි විවේකානන්ද ගේ 150 ‍‍ෙවනි ජන්ම දිනය සැමරෙයි

ගරු  ස්වාමි විවේකානන්දන්ගේ ගුණ සැමරීම පිණිස  මේ දිනවල
ලංකාවේ විවිධ ස්ථාන වල විවිධ උත්සව සංවිධානය වන අතර , පසුගිය ඔක්තෝබර් 14 වනදා මීගමුව වැල්ලවීදයේදී ද සමරු උත්සවයක් පැවැත්විණි. ස්වාමි විවේකානන්ද ගේ 150
වෙනි ජන්ම දිනය ට සමගාමීව මෙම සැමරුම පැවැත්වෙන අතර
මෙම උත්සවය සංවිධානය කරන ලද්දේ මීගමුව  තරුණ හින්දු
සංගමය මගිනි. මෙම අවස්ථාවට මීගමුව  කාලි කෝවිලේ ආගමික
නායක ශිව බාලන් නායකතුමා ඇතුලු අමුත්තන් රැසක් සහභාගී වූහ.

ඡායා -එම්.ඉෂෙඩ් සාජහාන්

more Photo >>http://citizenpage.tumblr.com/