Thursday, June 20, 2013
Breaking News
You are here: Home » News » සුළි කුණාටුවෙන් කටානේ ගෙවල් 16කට හානි

සුළි කුණාටුවෙන් කටානේ ගෙවල් 16කට හානි

ජුනි 01 වනදා සවස 5- 40 ට ඇතිවු තද වර්ෂාව සහ කුණාටු සහිත තත්ත්වය නිසා කටාන ප‍්‍රදේශයේ නිවාස කීපයක වහලවල් ගසාගෙන ගොස් තිබේ. මෙසේ වහලවල් කඩාගෙන ගොස් ඇත්තේ කටාන ප‍්‍රාදේ්ශීය සභාවට අයිති අංක 73 /ෑ කදිරාන ග‍්‍රාම සේවා වසමේ ගෙවල් 19කි.
ජායා -රේමන්ඩ් අපෝන්සු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>