Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » News » සොරකමකට මීගමුවේදී පහර කෑ පුද්ගලයෙකු මිය යයි

සොරකමකට මීගමුවේදී පහර කෑ පුද්ගලයෙකු මිය යයි

ජුනි 15 වනදා දහවල්  දලුපත නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගෙහිමියාගේ කරේ තිබූ රන්මාලය  කඩා ගන්නට යාමේදී ගම්වාසීන් එක්ව පහරදී ඔවුන් දෙදෙනාව මීගමුව පොලීසියට බාරදී  තිබුණි. එම සැකකරැවන් දෙදෙනා ගෙන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් එදිනම කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවා තිබුණ අතර අද දින ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.  මියගොස් ඇති පුද්ගලයා  අකුරැස්සේ -මලිදූව නම් ලිපිනයෙහි පදිංචි සුජිත් සංජීව පුෂ්පකුමාර නමැති පුද්ගලයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>