Wednesday, May 22, 2013
Breaking News
You are here: Home » News » හිටපු විපක්ෂ නායකගේ මෝටර් රථයේ හුලං ඇරිය කෙනා හෙළිවෙයි….

හිටපු විපක්ෂ නායකගේ මෝටර් රථයේ හුලං ඇරිය කෙනා හෙළිවෙයි….

ඊයේ පැවති උණුසුම්කාරි මහ සභා වෙන් පසු මෑත ඉතිහාසය තුල කිසිදා සිදුව නැති අශෝභන සිදුවිම් පෙළක් වාර්ථා විය.ඉන් එකක් වන්නේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතාගේ මෝටර් රථයේ හුලං ඇර තිබිමයි.එමෙන්ම එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය රොසාරියෝටද කුණු බිත්තර පහරක් එල්ලව තිබුනේද මේ අවස්ථථාවේදිමය.

මේ නොහොබිනා කටයුත්ත සිදුකළේ කව්රැන්ද යන්න දැන් මුළු නගර සභාවම දන්නා බව අප අමතා කථා කළ නම සදහන් කිරිමට අකමැති අයෙක් පවසා සිටියේය.මහත්තයෝ  කිසිම චාරයක් නැති එවුන් ලගදි මේ සභාවට පත්වෙලා ඇවිල්ල මීගමුවවම ගද ගස්සනවා දැන් යැයි සිය ආවේගය අප හා පිටකළේය.