අනාගත පුරපති ඇන්ටනි ජයවීරට මරණ තර්ජන0 comments

By admin
Posted on 13 ඔක් 2011 at 10:42ප.ව.

මීගමුවේ මහත් ආන්දොලනයකට ලක්ව තිබු නගරාධිපතිධුරය අවසානයේදි හිමිවුයේ තලාහේන පේරුවේ හිටපු නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතාටය.ඔහු සිය ධුරයේ දිවුරැම් දිම යෙදි ඇත්තේ මේ මස 16 වෙනිදාටය. සියළු කටයුතු මෙසේ තින්දු වි තිබියදි අද දවස තුල ඇන්ටනි ජයවීර වෙත මරණ තර්ජන රැගත් දුරකථන ඇමතුම් 2 කක් ලැබි ඇත.මේ එක් දුරකථන ඇමතුමකින් පවසා  ඇත්තේ දිවුරුම් දිමට පෙර ඇන්ටනි ජයවීර මහතාව මරා දමන බවය.මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලිසිය වෙත ඉදිරිපත් කර ඇතැයි තවමත් දැනගන්නට නැත.

 

Read also
Advertisement