News අපේ පාලමට මොකද වෙන්නේ නෝනේ ?? By fgamage - 2013 March 23 0 204 FacebookWhatsApp මීගමුව සිට කිඹුලාපිටිය දෙසට දිවෙන මාර්ගයේ මේ පාලම සැදිමට මුල පුරා දැන් වසරකටත් වැඩිය .එහෙත් කිසිදු ප්‍රගතියක් තාමත් නැත. මේ තිබු යකඩ පවා දැන් හොරුන් ගෙන ගොසින්ය. දිනපතා මේ හරහා යනඑන අය නිතර මතක් කරන්නේ මේ ආසනයේ මන්ත්‍රිවරිය ගැනය.