පරිසර පොලීසියෙන් පේම්න්ට් කඩ 23 ක් ඉවත් කරයි0 comments

By admin
Posted on 24 ජන 2012 at 1:14ප.ව.

අද උදෑසන මීගමුව දුම්රිය ඉදිරිපිට . රාජපක්ෂ පලල් පාරේ ලංකා බැංකුව ඉදිරිපිට පවත්වාගෙන ගිය  පදික වෙළදාම පවත්වාගනෙ ගිය කඩ 23 ක් කඩා දැමිණි. මෙලෙස මෙම කඩ කඩා දැමූවේ මීගමුව පොලීසියේ පරිසර ‍ෙපාලිස් අංශය මගිනි.  මේ කඩ කඩාදැමීමට 2012- 01-23 වනදා උසාවි නියෝගයක් ගෙන තිබිනි- පදිකයින්ට බාධාවීම සහ ඒ ආසන්නයේ ඇති රාජ්‍ය ආයතන වල කටයුතු පවත්වාගෙන යාමට අවහිර වන නිසා මීගමුව   මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය දී ඇත.ඡායා -  රේමන්ඩ් අපෝන්සු

Read also