News ට්‍රැපික් ඩියුටියත් හමුදාව යටතට By fgamage - 2011 June 5 0 263 FacebookWhatsApp ගුවන්තොටුපල මංසන්දිය පසුකරමින් යනෙන අයගේ නෙත ගැටෙන අමුතු දසුනක් තිබේ.එනම් ට්‍රැපික් ඩියුටිභාරගත් හමුදා භටයන්ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ට එල්ල කළ අමානුෂික ප්‍රහාරයෙන් පසුව ඇවරිවත්ත සහ කටුනායක යන ප්‍රදේශවලින් පොලිසිය මුළුමනින්ම ඉවත් කර තිබේ.