මීගමුව රෝහලේ දී අභිරහස් ලෙස දූෂණය කර මරා දැමූ චමිලාගේ නඩුව තවත් කල් යයි?0 comments

By admin
Posted on 24 ජන 2012 at 11:57පෙ.ව.

2007 නොවැම්බර් මාසයේ දිනක මීගමුව රෝහලේ 06 වන මහළින් බිමට වැටී මිය ගිය වෙළද කලාපයේ සේවය කළ චමිලා ගේ මරණය පිළිබඳව සාක්ෂි විභාගය ජනවාරි 24 වනදා  මීගමුව මහා අධිකරණයේදී පැවැත්විණි. මෙම නඩු විභෘගය 2012 මැයි 22 වනදා දකවා නැවත කල්තැබිණි. හේතු ලෙස ඉදිරිපත්වූයේ රාගම රෝහලේ අධිකරණ වෛi විශේෂඥ ප‍්‍රියන්ජිත් පෙරේරා විසින් ඉදිරිපත් කිරිමට තිබූ  අධිකරණ මරණ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ වාර්තාව සම්පූරණව ඉදිරිපත් නොවීමයි.

තුෂාර රොහාන්

Read also