වැල්ලවිදිය ,කුඩාපාඩුව පල්ලිවල පියතුමන්ලා අද කොළඹ විරෝධතාවට පැමිණෙන්ට සිටි කාන්තාවන් පිරිසක් නවතා දමලා.0 comments

By admin
Posted on 17 පෙබ 2012 at 2:16ප.ව.

අද පැවැත්වෙන විරෝධතාවයට සම්බන්ධ විමට සිටි ශ්‍රි විමුක්ති කාන්තා සංවිධානයේ පිරිසක් ව අද දිනයේ මෙම විරෝධාතයට නොයන ලෙස බලපෑම් කර ඇත. එසේ ගොස් මැරෙන්නේ නම් පල්ලිය ලබාදෙන්නට පවා කටයුතු නොකරන්නේ යැයි කියා තිබේ. මෙයට විරෝධය පළකර සිටින කාන්තා සංවිධානයේ නියොජිතවරියන් මේ පිළිබද ආගමික නායකත්වයට දැනුම් දෙන බවද පවසා ඇත.

Read also
Advertisement