වැල්ලේ සහ නගරය මැද අනවසර ඉදිකිරිම් – නගරාධිපති නිහඩ ඇයි?

0
262

kotuwa picsara kade 1මීගමුව නගරය මැද මේ ඉදිවෙමින් ඇති කඩය ගැන නගරාධිපතිය නිහඩය. වැල්ලේ ඉදිකිරිම් ගැනද බලධාරින් මුනිවත රකි.හේතුව මේ සියල්ල පිටුපස සිටින්නේ ප්‍රබල දේශපාලන හස්තයකි.
නගරාධිපති දැන් මොකද කරන්නේ යැයි පුරවැසියන් බලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here