Saturday, May 25, 2013
Breaking News
You are here: Home » News » ශ්‍රි ලංකා මිරර් කාර්යාලය වටලයි.

ශ්‍රි ලංකා මිරර් කාර්යාලය වටලයි.

ශ්‍රි ලංකාවේ ප්‍රකට වෙබ් අඩවියක් වන www.srilankamirror.com හි කාර්යාලය මේ වන විට ආයුධ සන්නද්ධ පිරිසක් විසින් වට කර එහි සේවකයන් ප්‍රශ්ණ කිරිමට ලක් කර ඇතැයි වාර්ථා වේ.