Tuesday, May 21, 2013
Breaking News
You are here: Home » Stories » ගැලිසන් මාවත යටවෙයි…..

ගැලිසන් මාවත යටවෙයි…..

අද දිනයේ මීගමුවට ඇද හැලුන ධාරණි පාත වැසි හේතුවෙන් මීගමුවේ අතුරු මාර්ග කිපයක් යටව ඇතැයි අපේ ආරංචි මාර්ග සදහන් කරයි.

විශේෂයෙන්ම පැය භාගයක පමණ වැස්සකට මීගමුව නගර සමිපයේ ඇති ගැලිසන් මාවත ( තම්මිට මාවත) මුළු මනින්ම යටවි ඇති අයුරැ අප වෙත එවා තිබුනේ ඒ ප්‍රදේශයේ නිවැසියෙකු විසිනි.ඔවුන් පවසන අන්මට මේ පාර යටවිමට ප්‍රධාන හේතුව වි ඇත්තේ සමනල බිල්ඩිම අසල කානුවේ පළළ අඩුවි තිබිම යි.මීගමුවේ ප්‍රදේශ කිපයක සිට පැමිණෙන ජල මාර්ග කලපුවට ගලායාමට ඇති මාර්ග විවිධ හේතු මත පසුගිය කාලය තුල ඇහිරියාම අද මීගමුවේ ජනතාව විශේෂයෙන්ම වැසි සමයේ පෙළන ප්‍රධාන ගැටළුවක් බවට පත්ව ඇත.

  • Ivan

    3 veni photo eki gedera inna driver mahatayata mokada wenne ;