Monday, May 20, 2013
Breaking News
You are here: Home » Stories » හලාවත රෝහලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

හලාවත රෝහලට මාධ්‍යවේදීන්ගේ විරෝධය

 

තොරතුරු දැනගැනීමේ  අයිතිය උල්ලංඝනය කරමින්, මාධ්‍යෙව්දීන් සදහා  අවශ්‍ය තොරතුරු ලබාගැනීමට බාධා පමුණුවමින් කටයුතු කළ  හලාවත රෝහලේ පරිපාලනයට විරෝධයපාමින් අද  පෙරවරුවේ විරෝධතාවක් හලාවත මහ රෝහල ඉදිරිපිටදී පැවැත්විනි. මෙම විරෝධතාවය සංවිධානය කරන ලද්දේ  පුත්තලම් දිස්ත්‍රික් මාධ්‍යෙව්දීන්ගේ  සංගමය විසිනි. මෙම අවස්ථාව සදහා  මාධ්‍ය සංවිධාන මෙන්ම සිවිල් සංවිධාන සහ නිදහසේ වේදිකාවේ නියෝජිතයන් පිරිසක්ද සහභාගී වූහ.