එගොඩවැල්ලේදී පෙබරවාරි 14 වනදා පොලිස් වෙඩි තබා ඝාතනය කළ
ඇන්ටනී ප්‍රනාන්දු නම් ධීවර තරැණයාගේ භූමදාන කටයුතු ඊයේ සිදුවිය.
මෙම අවස්ථාවට ඔහුගේ නෑදෑ හිතමිතුරන්,ආගමික නායකයන්, ගම්වාසීන් සහ
දහසක් සහෝදර ජනතාවක් සහභාගී විය.
(read users comments or add a reply)