කපිල මන්ත්‍රීට එල්ල කළ ප්‍රහාරයට විරෝධය දක්වමින් ජනතා උද්ඝෝෂණයක්

Photos were posted on 09 පෙබ 2012 at 2:13ප.ව.

අද පෙරවරැවේ  මීගමුව නගර සභාව ඉදිරිපිට ජනතාව එක්වී විරෝධතාවයක් හා පා ගමනක් සංවිධානය වී තිබුණේ  පසුගිය සති කීපයකට පෙර මීගමුව නගාරික මන්ත්‍රී කපිල නන්ද සුලෝචන මහතාට  (එජනිස)  එල්ලවූ පිහි ප්‍රහාරයට විරෝධය දැක්වීම සදහායි. මෙම විරෝධතාවය සදහා  සහ  කපිල නන්ද සුලෝචන මන්ත්‍රීවරයා සහ ආන්ඩු පක්ෂයේ මන්ත්‍රී  මන්ත්‍රී බන්ධුල නාඔටුන්න මන්ත්‍රීවරයා ඇතුලු ආධාකරැවන් රැසක් හා මීගමුව  ජනතාවත්,  නිදහසේ වේදිකාව නියෝජනය කරමින් සිවිල් සංවිධාන නායකියින්ද සහභාගි වූහ.  විරෝධතාවයෙන් අනතුරැව රැස්ව සිටි පිරිස අද මීගමුව නගර සභාව තුළ පැවැත්වෙන මහ සභා රැස්වීමට  සහභාගී වීමට දැරෑ උත්සාහය පොලීසිය විසින් ව්‍යර්ත කරන ලදී.

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 5 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 5 images.

« Previous Photo Next Photo »

You are viewing image number 3 of total 5 images.

« Previous Photo Next Photo »

You are viewing image number 4 of total 5 images.

« Previous Photo Next Photo »

You are viewing image number 5 of total 5 images.

Advertisement