Stories ජෙයම් මහතාට බුහුමන් දක්වන්නට ,මනෝ,කරු,සජිත්,සරත් මීගමුවට By fgamage - 2013 January 22 0 392 FacebookWhatsApp මීගමුව ප්‍රතිපත්තිගරුක දේශපාලන පරපුරක අන්තිමයා වු ජෙයම් විජයරත්නම්ගේ දේහයට අවසන් ගරු බුහුමන් දැක්විමට විශාල පිරිසක් ඊයේ දිනයේ මීගමුවේ වැල්ලවිදියට පැමිණ තිබුණි. මේ අතර මනෝගනේෂන්,සජිත් ප්‍රේමදාස,සරත් පොන්සේකා,සහ කරු ජයසුරිය යන දේශපාලකයන්ද විය.