වැඩි වුණ ඉන්ධන මිළ දෙමාපියන්ට පටවන්ඩ බැහැ – පාසල් වෑන් රථ හිමියෝ උද්ඝෝෂණයක

Photos were posted on 14 පෙබ 2012 at 12:10ප.ව.

සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහකයින්ගේ සංගමය විසින් අද උදෑසන මීගමුව තෙල්වත්ත හන්දියේදී විරෝධතාවයක් පැවැත්වූයේ  රජය විසින් ඉහළ දැමූ ඉන්ධන මිළ පහත දමන ලෙස බලකරමිනි. පාසල්ළමුන් ප්‍රවාහකයින් ලෙස  ඔවුන් මුහුන දී ඇති ප්‍රශ්න ලෙස ඔවුන් ඉදිරිපත් කළේ මෙම මිළ වැඩිකිරීම නිසා ඔවුන්ට එහි පීඩනය ළමුන්ගේ  දෙමාපියන් වෙත පැටවිය නොහැකි බවයි.  එබැවින් වහාම තමන්ට සහනයක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිඑම සංගමයේ සභාපති ප්‍රකාශ කර සිටියේය.

Viewing photos

(read users comments or add a reply)

Advertisement