ඊයේ සවස මීගමුව වයි හන්දියේ පිහිටි මාරි අම්මාන් කෝවිලේ වාර්ෂික වේල් මංගල්‍යය පවත්වන ලදී. බැතිමිතුන් වේල් කරත්තය සහ විවිධ සංස්කාතික චාරිත්‍ර සමග මෙම උත්සවය පවත්වමින් මීගමුව නගරය පුරා පෙරහරින් සංචාරය කරන ලදී.
ඡායා – තුෂාර රොහාන්
(read users comments or add a reply)
You are viewing image number 1 of total 5 images.
You are viewing image number 2 of total 5 images.
You are viewing image number 3 of total 5 images.
You are viewing image number 4 of total 5 images.
You are viewing image number 5 of total 5 images.
Subscribe to RSS feed news
You can subscribe to meepura by e-mail address to receive news and upates directly in your inbox. Simply enter your e-mail below and click Sign Up!