හෙට විසදුමක් ලබාදෙන බවට කාර්දිනල් තුමා පොරොන්දු වෙලා.විරෝධතාවය හෙටට කල් තැබේ.

Photos were posted on 13 පෙබ 2012 at 6:58ප.ව.

තෙල් මිළ වැඩි කිරිමට එරෙහිව අද දවස පුරා මීගමුවේ පැවැති ධීවර විරෝධතාවය අද සවස 6 ට පමණ අවසන් වුයේ කාර්දිනල් තුමා හෙට උදේ 10 ට පෙර විසදුමක් ලබා දෙන බවට  ධීවර නායකයන් හට පොරොන්දු විමෙන් අනතුරුවය.

අද උදෑසන සිට කොළඹ හලාවත පාර ධිවරයන් විසින් වසා දමා තිබුණි. හමුදා බලය යොදවා අවස්ථා කිපයකදි පාර අවහිර කිරිම වලකා ලන්නට උත්සාහ ගත්තද ධිවර විරෝධය හමුවේ එය අසාර්ථක විය.මෙමස්ථානයට පැමිණ සිටි කතෝලික පියතුමන්ලා විසින්ද ධීවරයන්ට  පාර අවහිර කිරිම නවතන ලෙස අවස්ථා කිපයකදිම ඉල්ලා සිටියද ඔවුන්ගේ ඉල්ලිමටද ධීවර ජනයා එකඟ නොවිම විශේෂයෙන්ම කැපි පෙනුනි.

Viewing photos

(read users comments or add a reply)

« Previous Photo Next Photo »

You are viewing image number 1 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 2 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 3 of total 4 images.

« Previous Photo Next Photo »

You are viewing image number 4 of total 4 images.

Advertisement