Wednesday, June 19, 2013
Breaking News
You are here: Home » Stories » EPF එක රැකගන්න ජිවිතය දුන් රොෂෙන්ව කම්කරුවන්ටත් අමතකයි.???

EPF එක රැකගන්න ජිවිතය දුන් රොෂෙන්ව කම්කරුවන්ටත් අමතකයි.???

සේවක අර්ථ සාධක අරමුදල රාජ්‍ය මුල්‍ය න්‍යාය පත්‍රයන් වෙනුවෙන් වැය කිරිම සදහා නිදහස් කරගැනැමට රජය ගත් උත්සාහය පරාජය කරමින් නිදහස් වෙළද කම්කරුවන් ජයගත්තේ රොෂෙන්ගේ ජීවිතයද එයට වන්දියක් ලෙස ගෙවමිනි.

එහෙත් අද ඒ සැමට රොෂෙන්වත් මුළු මහත් අරගලයත් අමතකව ගොස් ඇත්තා සේය. රොෂෙන්ගේ මරණයෙන් පසු සෑම මසකම 1 වනදා රොෂෙන්ගේ ජිවිත පරිත්‍යාගය අමතක නොකළ පිරිසක් සහ ඔහුගේ පවුලේ සැම ඔහු සමරන්නට නිදහස් වෙළද කලාපයේ පොලිසිය අසල ඔරලෝසු කණුව අසලට රැස්වෙති.

අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාගේ මුලිකත්වයෙන් මේ පිරිස ගණනින් ඉතා සුළු වුවත් එය කිසිදා අත්නොහලේය.කොළඹ වෘත්තිය සමිත නායකයන් බහුතරයකටද මේ සැමරැම් අමතකය.

ඔවුන් ඒවා මතක්වන්නේ මයික් එකක් ඉදිරියේදි පමණක් විම කාගේ නම් අභාග්‍යයක්ද…??????

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>