Saturday, May 25, 2013
Breaking News
You are here: Home » Stories » MARIS MOTOR Rally 2012

MARIS MOTOR Rally 2012

මාරිස්ටෙල්ලා ආදී ශිෂ්‍ය සංගමය විසින් පවත්වන මෝටර් රථ  රැළිය හතරවන වතාවටත් අද පෙරවරුවේදී  මාරිස්ටෙල්ලා විද්‍යාල පරිශ්‍රෙය්දී  ආරම්භ විය.  ”මාරිස් මෝටර් රැලි 2012 ”ලෙස නම්කර තිබු මෙම රැළියට මෝටර් රථ 63ක් පමණ සහභාගී විය.