Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: කටාන

Tag Archives: කටාන

Feed Subscription

ඇමති ජෝන් නිසා ඉල්ලා අස්වු රෝස් යළිත් වැඩට බසී ?

Rose F 1

ගුවන්තොටුපළේ කුළි රථ රියදුරන්ගේ නිත්‍යාණුකූල අයිතින් වලට එරෙහිව යමින් දේශපාලන හිතුවන් පිරිසක් කුලි රථ සේවාවට අතුළු කර ගැනිමට සංවාරක අමාත්‍ය ජොන් අමරතුංග මහතා බලපෑම් කිරිමත් ඊට එරෙහිව දැඩි  තිරණයකට එළඹි කටාන එජාප සංවිධායිකා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිණි රෝස් ප්‍රනාන්දු මෙනවිය සිය පක්ෂ නායක්තවය දන්වා සිටියේ මේ අකටයුතු කම් ගැන සොයා බලා සාධාරණය ඉටුකරන තෙක් තමන් පක්ෂයේ සියළු තනතුරු වලින් ඉල්ලා ... Read More »

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් වතුර බෙදපු හැටි ?

රජිතගේ බවුසරය

කටාන ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ජනයාට පානිය ජල ප්‍රශ්ණයකි. ඒ අය වෙනුවෙන් පළාතේ මන්ත්‍රිවරයෙක් බවුසරයකින් ගමේ වතුර බෙදන හැටි ගැන පින්තූර ගණනාවක් සිය මුහුණු පොතේ අද දිනයේ පළ කර තිබුණි. මේ අය ඡන්දය ඉල්ලනට ආවේද ජනයාට සේවය කරන්නටමය. එහෙත් ජනතාවට මේ අයව අමතක නිසාදෝ මේ බවුසරය වැහෙන්නටම මේ මන්ත්‍රිවරයාගේ මුහුණ අලවා තිබෙනු පෙනේ. Read More »

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් දුටුගැමුණු විද්‍යාලයට අරමුදලක්

sd

සමස්ත ලංකා පාසල් අයෝමය පුරුෂයා තේරීමේ ශූරතාවය 2වන ස්ථානය තිඹිරිගස්කට්ටුව දුටුගැමුණු විද්‍යාලයේ ශිෂ්‍යෙයෙකු විසින් දිනාගෙන තිබේ. අසංක මිතුන් ලක්ෂිත නම් එම සිසුවාට පදක්කම් පිරිනැමීමේ අවස්ථාවට පා.මන්ත්‍රිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සහභාගී විය. මෙම උතසවය පසුගියදා දුටුගැමුණු විද්‍යාලයේදී  පැවැත්විණි. මෙම අවස්ථාවේදී ඇය විසින් ඇගේ විමධ්‍යගත අරමුදලින් රු ලක්ෂ 16ක් විද්‍යාලයේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ප්‍රදානය කරන ලදී. Read More »