Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: ජලය

Tag Archives: ජලය

Feed Subscription

මීගමුව රෝහලේ ජලයට අසූචී මිශ්‍ර විම ගැන කල්ඇතිව සොයා බැලිමට ආසාධන පාලන ඒකකයට නොහැකිවුයේ ඇයි ?

running-water-bathroom-taps-103773

මීගමුව රෝහල තුල භාවිතයට ගන්නා ජලය තුල අසූචි මිශ්‍රව ඇති බව  පරික්ෂණ වලින් තහවුරු ව තිබුනේ පසුගිය 25 වෙනිදාය. මේ තත්වය පරික්ෂණ මගින් නිශ්චිත කරගැනිමත් සමගින් සමස්ථ රෝහල් පද්ධතියම දැන් අර්බුදයට ගොසිනි. රෝහල තුල සිටින කාර්ය මණ්ඩලයට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්ද දැන් මහත්වු අපහසුවකට පත්ව සිටිති. දැන් මෙහිදි මතුවන ගැටළුව වන්නේ මේ තත්වය කල් ඇතිව දැනගැනිමට මීගමුව රෝහල තුල ... Read More »

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිවරයෙක් වතුර බෙදපු හැටි ?

රජිතගේ බවුසරය

කටාන ප්‍රදේශයේ ඇතැම් ප්‍රදේශවල ජනයාට පානිය ජල ප්‍රශ්ණයකි. ඒ අය වෙනුවෙන් පළාතේ මන්ත්‍රිවරයෙක් බවුසරයකින් ගමේ වතුර බෙදන හැටි ගැන පින්තූර ගණනාවක් සිය මුහුණු පොතේ අද දිනයේ පළ කර තිබුණි. මේ අය ඡන්දය ඉල්ලනට ආවේද ජනයාට සේවය කරන්නටමය. එහෙත් ජනතාවට මේ අයව අමතක නිසාදෝ මේ බවුසරය වැහෙන්නටම මේ මන්ත්‍රිවරයාගේ මුහුණ අලවා තිබෙනු පෙනේ. Read More »

මීගමුව නල ජලයේ ක්ලෝරීන් වැඩියි.

මේ දිනවල මීගමුව පුරා බෙදාහැරෙන නලජලයේ ක්ලෝරින් ප්‍රමාණය වැඩිවි ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා නගති. මේ හේතුව නිසාවෙන් බරපතල පානිය ජල අර්බුදයක් මතුවෙමින් තිබේ.ගෙදර දොර ආහාර පිසිමේ කටයුතුවලදිද මේ තත්වය ප්‍රශ්ණයක් වෙමින් ඇතැයි වාර්ථා වේ. Read More »