Saturday, November 18, 2017
Breaking News
You are here: Home » Tag Archives: ඩෙංගු

Tag Archives: ඩෙංගු

Feed Subscription

ඇමති ලංසාගේ මෙගා ඩෙංගු වැඩසටහනට මහජන බදු මුදල් ලක්ෂ 91ක් වැයවෙලා ?

Dalupthoa 105

ඇමති නිමල් ලංසා විසින් ජුලි සහ අගෝස්තු මාසය තුළදී මීගමුවේ ඩෙංගු මර්ධනය කිරීම සදහා සිදුකරනු ලැබූ  වැඩසටහන් වෙනුවෙන් වැයවි ඇති මුදල් පිළිබද වාර්තාවක් දැන් නිකුත් ව ඇත.එය පහත සදහන් අයුරිනි. . විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට වැයවූ වියදම් 2017.06.28 දින සිට 2017.08.31 ඉන්ධන සදහා වියදම (ධූමායන කටයුතු) සදහා 2,756,951,45 ශබ්ද විකාශන යන්ත්‍ර සදහා 5000 රැස්වීම් ශාලාවට ගෙවීම් – 65000 කුලියට ලබාගත් ට්‍රැක්ටර් ... Read More »

මාළු ලෙල්ලම පිටිපස්ස පැත්ත අපායක් !

NGB beach 2

මීගමුව කොටුව පිට්ටනිය පිටුපස අතිශය අපිරිසිදු තැනක් බවට දිනපතා පත්වෙමින් තිබේ.තැන විසිරුණු බෝතල්ය. එපමණක් නොව තැන තැන ඇති ඉටිකොළය. ඒවා මත වැසි සමයන් හි වතුර රැදෙනු නියතය. මේ ගැන දැඩි ක්‍රියාමාර්ග ගැනිමට අදාල බලධාරින් අවධානය යොමු වේවා ! Read More »

ඩෙංගු යුද්ධය දිනන්නේ කවුද… වෛරසයද? ශ්‍රී ලංකාවද?

dengi1

July 10, 2017 මදුරුවන් බෝවීම වැලැක්වීමෙන් පමණක් ඩෙංගු වසංගතය මර්ධනය කල නොහැකි බව වර්ෂ 25ක් තිස්සේ ගත් උත්සාහයෙන් සනාථ වී ඇත. එසේනම් ඩෙංගු වසංගතය පාලනය කිරීමට නම් ඩෙංගු රෝගීන් මදුරුවන් දෂ්ට කිරීමෙන් ප්‍රවේසම් කල යුතුයි. මෙය එතරම් අපහසු කාර්යයක් නොවේ. සාමාන්‍යයෙන් අපි ඩෙංගු උවදුර විස්තර කරන්නේ සතියක, මසකට, හෝ වර්ෂයකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මගිනුයි. උදාහරණයක් නම් වර්ෂ 2016 දී ශ්‍රී ලංකාවේ ඩෙංගු ... Read More »

මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !

dav

මීගමුව සහ අවට කේන්ද්‍රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත. ඊයේ දිනයේ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගින් ගණන 583 කි.මේ අය දැනට රෝහල තුල ස්ථාපිත වාට්ටු 9 කදි ප්‍රතිකාර ලබති. ඒ සැම සදහා ඇති ඇදන් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 371 කි. ජනපතිගේ පැමිණිමෙන් පසු ... Read More »

මීගමුව මුස්ලිම් මහපල්ලියේ අනුග්‍රහයෙන් ඩෙංගු වාට්ටුකට විදුලි පංකා !

ward 04 a

ගොඩනැගිලි ඉදිකිරිමේ විද්‍යාව ගැන මළබෝලයක් නොදත් අය විසින් සැලසුම් කර තිබුන මීගමුව රෝහලේ තාවකාලික වාට්ටුවල ඇති අධික රස්සනය නිසා එහි සිටින රෝගින් සහ කාර්ය මණ්ඩලය අපා දුක් විදිති. මේ ප්‍රශ්ණය ගැන මිපුර වෙබ් අඩවිය සහ මීගමුව සංවර්ධන පදනම විසින් කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කොට ගෙන මීගමුව මුස්ලිම් මහ පල්ලිය විසින් රෝහලේ 04 වෙනි වාට්ටුවට විදුලි පංකා සවිකිරිමේ කටයුතු දැන් අරඹා ... Read More »

ඩෙංගු හින්ද ,සුද්දෝ මීගමුවට එන්න බයවෙයිද ?

air plane

ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරිමේ  එක් උපාය මාර්ගයක් ලෙස සංචාරයට දැනටමත් ප්‍රමුඛතාවයක් දි තිබේ මේ අරඹයා මීගමුව ඒක මධ්‍යස්ථානයකි. මේ බොහොමයක් සංචාරයකයන් එක්කෝ එන ගමනේදිම හෝ යන ගමනේදි දින කිපයක් රැදෙන්නට මීගමුව තෝරා ගනිති. මීගමුව ඩෙංගු අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ නම් එය සංවාරක කර්මාන්තයට කෙසේ නම් බලපාන්නට පුලුවන්ද ? Read More »

මීගමුව රෝහලේ වැඩ නිම නැති තට්ටු ගොඩනැගිල්ල ජනපතිට පෙන්විම වැලකුවේ කව්ද ?

19553486_1766619173367501_738486777_n

මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල කඩිනමින් නිමකර ලබාදෙන බවට පොරොන්දුවි තිබුනේ 2015 දෙසැම්බර් 31 වනදාය. එහෙත් අදටත් එහි වැඩ නිම නැත. මේ ගොඩනැගිල්ල කඩිනමින් නිමකළ හැකි යැයි විශේෂඥයෙකුව මිගමුවට කැදවාගෙන ආවේ ලමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා විසිනි. ඔහු නමින් මහාචාර්යය ජයසිංහ නම් විය මීගමුව රෝහල අද මේ පත්ව ඇති ඉඩකඩ පිලිබදව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේද මේ සත්මහල් ගොඩනැගිල්ල පොරොන්දු පරිදි ... Read More »

පෙරියමුල්ලේ වහලා දාපු ගෙවල්වලින් ඩෙංගු කීටයන් රැසක් ?

Dengue_5.gif

පෙරියමුල්ලේ අද උදේ වරුවේ සිදුකරන වි⁣ශේෂ විමර්ශණයකදි වසාදමා ඇති නිවාස වලින් ඩෙංගු කීටයන් රැසක් හමුව ඇති බව වාර්තා වේ.පසුගිය දිනක පෙරියමුල්ලේ දි පැවැති රැස්විමකදි ඉදිරිපත්වු පැමිණිලි පදනම් කරගෙන මේ නිරික්ෂණ චාරිකාව සංවිධානය කළ බව හිටපු නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචන මහතා මීපුර වෙබ් අඩවියට කියා සිටියේය. Read More »

ජනපතිගේ මිගමු රෝහල් සංචාරයට ඇමති අරුන්දික පැමිණියේ කෙසේද ?

19512508_1766619200034165_1274541640_n

අරුන්දික යනු පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු රාශියකට නම් ඇදුණු දේශපාලනඥයෙකි. පසුගිය දිනවල ඔහු යළිත් මාධ්‍ය හමුවේ කථාබහට ලක්ව තිබුනේ ජපානයේදි මහින්ද රාජපක්ෂව මෙන්ම මුදල් අවභාවිතයන් ගණනාවක් සම්බන්ධයෙන් නිතියය හමුවට ගෙන ආ යුතුව තිබෙන හිටපු රුසියානු තානාපතිවරයෙකු වු උදයංග විරතුංගවද හමුවිම සම්බන්ධයෙනි. රාජපක්ෂ පාලනය බිද වැටිමෙන් පසු අංශ 180 කරණමකින් යහපාලනය පැනගත් අරුන්දික දැන් ... Read More »

වැල්ලිවීදියේ ශ්‍රමදානය සාර්ථකයි !

wellawidiya 2

මීගමුව තුල වැඩිවෙමින් යන ඩෙංගු වසංගත තත්වය පාලනය කිරිම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධානත්වයෙන් මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරිය සහ ප්‍රදේශයේ විවිධ රාජ්‍ය ආයතන සහ ප්‍රදේශයේ සිවිල් සංවිධානවල දායකත්වයෙන් දැනට ක්‍රියාත්මක ශ්‍රමදාන වැඩසටහනට ප්‍රමාණවත් සහයක් නොලැබිම පිළිබදව අප මීට ඉහතදි පුවතක්ද පළකරන්නට යෙදුනෙමු. එහෙත් ඊයේ දිනයේ වැල්ලවීදිය ප්‍රදේශයේ පැවැති ශ්‍රමදානය සාර්ථකව පැවැති බව වෛද්‍ය හෙන්රි රොසයිරෝ මහතා මීපුර අමතා ... Read More »