Friday, March 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
- Advertisement -spot_img

TAG

ඩෙංගු

මීගමුව රෝහලේ වැඩ නිම නැති තට්ටු ගොඩනැගිල්ල ජනපතිට පෙන්විම වැලකුවේ කව්ද ?

මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල කඩිනමින් නිමකර ලබාදෙන බවට පොරොන්දුවි තිබුනේ 2015 දෙසැම්බර් 31 වනදාය. එහෙත් අදටත් එහි වැඩ නිම නැත. මේ ගොඩනැගිල්ල කඩිනමින් නිමකළ හැකි යැයි...

පෙරියමුල්ලේ වහලා දාපු ගෙවල්වලින් ඩෙංගු කීටයන් රැසක් ?

පෙරියමුල්ලේ අද උදේ වරුවේ සිදුකරන වි⁣ශේෂ විමර්ශණයකදි වසාදමා ඇති නිවාස වලින් ඩෙංගු කීටයන් රැසක් හමුව ඇති බව වාර්තා වේ.පසුගිය දිනක පෙරියමුල්ලේ දි පැවැති රැස්විමකදි...

ජනපතිගේ මිගමු රෝහල් සංචාරයට ඇමති අරුන්දික පැමිණියේ කෙසේද ?

අරුන්දික යනු පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු රාශියකට නම් ඇදුණු දේශපාලනඥයෙකි. පසුගිය දිනවල ඔහු යළිත් මාධ්‍ය හමුවේ කථාබහට ලක්ව...

වැල්ලිවීදියේ ශ්‍රමදානය සාර්ථකයි !

මීගමුව තුල වැඩිවෙමින් යන ඩෙංගු වසංගත තත්වය පාලනය කිරිම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ ප්‍රධානත්වයෙන් මීගමුව මහනගර සභාව දේශපාලන අධිකාරිය සහ ප්‍රදේශයේ විවිධ රාජ්‍ය...

ඩෙංගු මාරයා නොහොත් ශ්‍රී ලංකාව අබියස ඇති ‍අධි වංසගතය – සුනිල් ජයසේකර

   ජනමාධ්‍ය නිදහස ඇති කිසිදු රටක සාගතය වැනි විපත් හේතුවෙන් ජනතාව කුසගින්නේ මිය නොයනු ඇතැයි ප්‍රකාශ කර ඇත්තේ නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥයෙකු වන අමාත්‍යා සෙන්...

මීගමුව නාගරික කොමසාරිස්ගේ ගේ ලගටම ඩෙංගු ඇවිත් ? දැන්වත් වැඩට බහිමුද ?

මීගමුව නගරය දැන් පාලනය කර ගත නොහැකි අයුරින් ඩෙංගු සංගත තත්වයකට හසුව තිබේ.අප්‍රේල් මාසයේ 209 ක් වු ඩෙංගු රෝගින් ගණන මැයි මාසය වන විට...

මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ! කතෝලික පල්ලිය නිහඬ ඇයි ?

ලෝක ඉතිහාසය තුල කතෝලික පියතුමන්ලාගේ දුත මෙහෙවරේ එක් ප්‍රධාන අංගයක් වි තිබුනේ ගිලනුන්ට උපස්ථාන කිරිමය. විවිධ රටවලදි ඇතිව තිබුණ වසංගත තත්වයන් හමුවේ ජිවිත අවදානම් නොනකා...

කටුනායක කුණු නගර සභාවට එපාද? සතියකින් කුණු ට්‍රැක්ටර් ඇවිත් නෑ?

කටුනායක නායක පාර සහ ඇතුළු පාරවල් ගණනාවක් මේ දිනවල කුණු පිරවු බැග් ගෙවල් අසල දක්නට ලැබේ. මේ පිළිබදව විමසිමේදි නිවැසියන් කියා සිටියේ දැන් සතියකට වැඩිකාලයක්...

කාණු නඩත්තු නොකර ඩෙංගු මඩින්න හැකිද ?

මීගමුවේ කානු පද්ධතිය නිසිලෙස නඩත්තු නොකර මීගමුවේ මදුරු උවදුර නතර කල නොහැක. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති හොදම රෝහල ඇත්තේ මීගමුවේය. එය එසේම විය...

Latest news

- Advertisement -spot_img