Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: පරිසරය

Tag Archives: පරිසරය

Feed Subscription

මුතුරාජවෙල සහ මීගමු කලපු ආශ්‍රිත බෝට්ටු සවාරියක් යමු

Muthurajawela8

අප බොහෝ දෙනෙකු ගමන් කරන කොළඹ-කටුනායක අධිවේගී මාර්ගයේ වැඩිම කොටසක් වැටී ඇත්තේ මෑතකදී විශාල කතා බහකට ලක් වූ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පරිසර පද්ධතියක් මැදිනි. ඒ පරිසර පද්ධතිය නම් මුතුරාජවෙලයි. ගමනේ වේගය සහ අතර මඟ වාහන නතර කිරීමට ඇති නොහැකියාව නොවිණි නම් මෙම ප්‍රදේශය පරිසර ලෝලීන්ගේ විවේක ඉසව්වක් වනු නොඅනුමානය. අගනා ජෛව විවිධත්වයකින් මෙන් ම ස්‌වාභාවික සම්පත්වලින් ද ගහන, ස්‌වභාව සෞන්දර්යයෙන් ... Read More »

සිතියම් ගත ඇලක් ගොඩකර කොච්චිකඩේ තැනු හෝටලයට අද පරිසර ඇමති එයි !

Ranowell-

මීගමුව සහ කටාන ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ වල මායිම සලකුණ කරනු ලබන කොච්චිකඩේ නගරය සමිපයෙන් මා ඔයට ජලය බැස යන ස්වාභාවික ජල මාර්ගය හදුන්වන්නේ   තෝප්පුව  ඇල කියලා. මේ ඇල දෙපැත්තේ කොච්චිකඩේ ව්‍යපාරිකයෙකුට අයත් ඉඩම් දෙකක් පිහිටලා තියෙනවා .මේ ඇල මේ ඉඩම් දෙක මැදින් ගලා යන්නේ වංගුවක් සහිතවයි. ඉතින් මේ කැලුම් කියන පුද්ගලයට ඕන වෙනවා මේ ඉඩම් දෙක යාකරන්න . ඒකට තියෙන්නේ ... Read More »

”මිනිමරුවෙක් වෙනුවෙන් මට පෙනි හිටින්න බෑ” ! රංජන් හිරු නාලිකාවට කටවහගන්නම දුන්න උත්තරේ !

Ranjan R 1

මුතුරාජවෙල ගොඩකරමින් සිදුකරගෙන යන පරිසර විනාශයට එරෙහිව ඒ ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කොට තිබුණ උද්ඝෝෂණයකට පැමිණ සිටි එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා/ඇමතිවරයා වු රංජන් රාමනායකට එරෙහිව හිරු නාලිකාව විසින් සිදුකරන්නට යෙදුන පක්ෂග්‍රාහි මඩ පුවතට එරෙහිව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් පැහැදිලි පිළිතුරක් සිය ෆේස් පිටුව මගින් සපයා තිබුණි. ඇත්තටම එරෙහිදි සිදුව තිබුණේ පරිසරය විනාශ කිරිමට පක්ෂය පෙළගැසුනු ධනකුවේරයෙකුගෙන් රු 5000 බැගින් අරගෙන ... Read More »

කොච්චිකඩේ ප්‍රසිද්ධ යතුරුපැදි ව්‍යාපාරිකයෙක් වැලි ජාවාරමක ?

වැලිපොල 2.jpg

වෙන්නප්පුව  ලුනුවිල  දෙමටපිටිය ගම්මානය තුල දැනට සිදුකරමින් ඇති පස් සෝදා වැලි ගැනීමේ කර්මාන්තශාලා නිසා ගමේහි ජිවත් වන මිනිසුන් මෙන්ම ඒ පරිසරය හා බැදුනු සත්ව ජීවීන්ද මහත් තර්ජනයකට ලක් වී ඇති අයුරු දැනටමත් අප විසින් හෙළිදරව් කර ඇත. මේ වැලි ජාවාරම පිටුපස වෙන්නප්පුවෙ ප්‍රදේශයේ එජාපයට සම්බන්ධ දේශපාලකයෙකු මෙන්ම කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රකට යතුරුපැදි අලෙවි ව්‍යාපාරිකයෙකුද සිටින බව ප්‍රදේශවාසිහු පවසති. Read More »

වැලිපොල ,වෙන්නප්පුව දෙමටපිටියට තර්ජනයක් ?

වැලිපොල 2.jpg

    වෙන්නප්පුව  ලුනුවිල     දෙමටපිටිය ගම්මානය පාරිසරික සම්පත්වලින් බහුල වූ ගමකි. එක් කොනකින් ගිං ඔයද හැමිලටන්  ඇල හා මහා කුඹුරු යායක් දිවෙයි.වසර ගණනාවක සිට පැවත් එන පස් සෝදා වැලි ගැනීමේ කර්මාන්තශාලා නිසා ගමේහි ජිවත් වන මිනිසුන් මෙන්ම ඒ පරිසරය හා බැදුනු සත්ව ජීවීන්ද මහත් තර්ජනයකට ලක් වී ඇත. ධනවත් ව්‍යාපාරිකයන්ගේ පටු වුවමනා නිසා පරිසරයද විනාශ කරමින් කරගෙන යන්නාවු ... Read More »

මීගමුව නල ජලයේ ක්ලෝරීන් වැඩියි.

මේ දිනවල මීගමුව පුරා බෙදාහැරෙන නලජලයේ ක්ලෝරින් ප්‍රමාණය වැඩිවි ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා නගති. මේ හේතුව නිසාවෙන් බරපතල පානිය ජල අර්බුදයක් මතුවෙමින් තිබේ.ගෙදර දොර ආහාර පිසිමේ කටයුතුවලදිද මේ තත්වය ප්‍රශ්ණයක් වෙමින් ඇතැයි වාර්ථා වේ. Read More »