Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: මිගමුව

Tag Archives: මිගමුව

Feed Subscription

ඩෙංගු හින්ද ,සුද්දෝ මීගමුවට එන්න බයවෙයිද ?

air plane

ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරිමේ  එක් උපාය මාර්ගයක් ලෙස සංචාරයට දැනටමත් ප්‍රමුඛතාවයක් දි තිබේ මේ අරඹයා මීගමුව ඒක මධ්‍යස්ථානයකි. මේ බොහොමයක් සංචාරයකයන් එක්කෝ එන ගමනේදිම හෝ යන ගමනේදි දින කිපයක් රැදෙන්නට මීගමුව තෝරා ගනිති. මීගමුව ඩෙංගු අධිවසංගත තත්වයක් කරා ගමන් කරමින් තිබේ නම් එය සංවාරක කර්මාන්තයට කෙසේ නම් බලපාන්නට පුලුවන්ද ? Read More »

මිගමුවේ ඩෙංගු මරණ 8කට පසු බලධාරින්ගේ ඇස් ඇරෙයි !

19512508_1766619200034165_1274541640_n

දැන් මිගමුව රෝහල රජයේ ලොකු ලොක්කන් සැමගේ අවධානයට බදුන්වෙමින් තිබේ.මැති අමැත්තෝද යති.එති. හැකි දේ කරති.එහෙත් අපට කියන්නට අැත්තේ ඔබ පමා වැඩි බවය.ජනාධිපතිවරයා ඇතුලු සියලු බලධාරින් වෙත මිගමුව පත්වෙමින් ඇති තත්වය ගැන මිට මාස කිපයකට ඉහතදි දු⁣ටු පිරිස් සියහැකි පමණින් එය මතු කර තිබුණි. එහෙත් ලොක්කන්ට එය ඇසුනේ හෝ දැනුනේ නැත.ඒනිසාම වරක් බස්නාහිර පළාත් සේවා අධ්‍යක්ෂක මිගමුවට එන්නේ වෘත්තිය සමිති නායකයෙකුගේ ... Read More »

පෙරියමුල්ලේ වහලා දාපු ගෙවල්වලින් ඩෙංගු කීටයන් රැසක් ?

Dengue_5.gif

පෙරියමුල්ලේ අද උදේ වරුවේ සිදුකරන වි⁣ශේෂ විමර්ශණයකදි වසාදමා ඇති නිවාස වලින් ඩෙංගු කීටයන් රැසක් හමුව ඇති බව වාර්තා වේ.පසුගිය දිනක පෙරියමුල්ලේ දි පැවැති රැස්විමකදි ඉදිරිපත්වු පැමිණිලි පදනම් කරගෙන මේ නිරික්ෂණ චාරිකාව සංවිධානය කළ බව හිටපු නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචන මහතා මීපුර වෙබ් අඩවියට කියා සිටියේය. Read More »

මේ අනවසර ඉදිකිරිමට අවසර දුන්නේ කව්ද?

sdr

  මිගමුව  අළුත් පාරේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල අනවසර  ඉදිකිරිමක් සිදුව තිබේ.නාගරික කොමසාරිස්වරයා පිළිතුරු දිය යුතුව තිබේ. Read More »