Saturday, September 23, 2017
Breaking News
You are here: Home » Tag Archives: මීගමුව මහනගර සභාව

Tag Archives: මීගමුව මහනගර සභාව

Feed Subscription

ඇමති ලංසාගේ මෙගා ඩෙංගු වැඩසටහනට මහජන බදු මුදල් ලක්ෂ 91ක් වැයවෙලා ?

Dalupthoa 105

ඇමති නිමල් ලංසා විසින් ජුලි සහ අගෝස්තු මාසය තුළදී මීගමුවේ ඩෙංගු මර්ධනය කිරීම සදහා සිදුකරනු ලැබූ  වැඩසටහන් වෙනුවෙන් වැයවි ඇති මුදල් පිළිබද වාර්තාවක් දැන් නිකුත් ව ඇත.එය පහත සදහන් අයුරිනි. . විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනට වැයවූ වියදම් 2017.06.28 දින සිට 2017.08.31 ඉන්ධන සදහා වියදම (ධූමායන කටයුතු) සදහා 2,756,951,45 ශබ්ද විකාශන යන්ත්‍ර සදහා 5000 රැස්වීම් ශාලාවට ගෙවීම් – 65000 කුලියට ලබාගත් ට්‍රැක්ටර් ... Read More »

නගර සභාවේ සේවකයන් දේශපාලකයන් ගේ වැඩවලට යොදවන්නට නගර සභාවේ අනුමැතිය දුන්නේ කව්ද ?

මීගමුව නගරසභා සේවකයන් දේශපාලකයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ වැඩකළ හැටි

මීගමුව මහනගර සභවේ සේවකයන් 4 දෙනෙකු එහි වැඩපරික්ෂකවරයෙකු වන නිරෝෂන් නැමැත්තාද අද පෙ.ව 10 සිට ( 2017/01/18) දවල් 2 ක වනතුරු  හිටපු නියෝජ්‍ය නගරධිපති දයාන් ලංසා දන්සල් කටයුත්තක් සදහා වැඩකරමින් සිටි බවට අප වෙත තොරතුරු ලැබි ඇත. කටුවාපිටියේ පල්ලියේ අද දිනයේ සන්ධ්‍යා මෙහෙය පැවැත්වූ අතර එහි යන එන  ජනයා වෙත දායන් ලංසා විසින් දෙනු ලබන දන්සලේ හට් එකේ ඉදිකිරිම් කටයුතු ... Read More »

කාණු නඩත්තු නොකර ඩෙංගු මඩින්න හැකිද ?

කාණු ඩෙංගු

මීගමුවේ කානු පද්ධතිය නිසිලෙස නඩත්තු නොකර මීගමුවේ මදුරු උවදුර නතර කල නොහැක. ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමට ඇති හොදම රෝහල ඇත්තේ මීගමුවේය. එය එසේම විය යුතුය. මක්නිසාදයත් එසේ නොවුනේනම් මීගමුවේ ඩෙංගු වැළදෙන බොහෝ දෙනෙකුට මිය යාමට සිදුවෙනවාය. කොටි ගණනාවක් මුදල් වැය කොට මීගමු නගරයේ සහ නගර සභාවට අයත් ප්‍රදේශ වල කානු පද්ධතිය සැකසුවත් ඒ කිසිම කාණුවකින් අපවිත්‍ර ජලය ගලා යන බවක් ... Read More »

මීගමුව බාල්දිකොටුවේ මගඩි ගැන මන්ත්‍රි රොසයිරෝ අද බාල්දියක් පෙරළයි ??

henry new

මීගමුව මහනගර සභාවට අයත් වැල්ලවිදියේ ලුවිස් පෙදෙසේ ක්‍රිඩාංගනය හෙවත් බාල්දි කොටුව යනු පසුගිය කාලය තුල බොහොමයක් මගඩි සදහා මුල්වු තැනක් ලෙසින් ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ වසරට අවස්ථා කිපයකදිම බොරළු බෑම සම්බන්ධයෙන් කප් ගසමිනි. එපමණක් නොව පසුගිය වසර 10 ක් පමණ පුරාවට මේ ක්‍රිඩාපිටිය මුලුමනින්ම පාලනය කෙරුනේ ඇමති නිමල් ලංසාගේ පවුලේ උමනාවන් වෙනුවෙනි. එබැවින් එජාප නාගරික මන්ත්‍රිවරයා අද පැවැත්විමට නියමිත මහසභා ... Read More »

මීගමුවේ අනවසර කඩ වැඩිවෙයි ? චෝදනාව ලංසා පවුලට ?????

Dayan L

මීගමුවේ තැන තැන කුඩා කඩ පසුගිය කාලය තුල ඉදිවෙමින් තිබුණි. ග්‍රින් පාක් පිටියේ මෙන්ම අගරදගුරු නික්ලස් මාවතේ මෙන්ම  තිල්ලන්දුව ප්‍රදේශයේ සිටතෙල්වත්ත හංදිය දක්වාද මෙසේ අනවසර කඩ ඉදිකර තිබේ. මේ පිලිබදවව මෙවර මහ සභාවට යෝජනාවක් ගෙනඑමින් එජාප නගරික මන්ත්‍රි හෙන්රි රෝසයිරෝ මේ බව අවධාරණය කර සිටියේය. මේ   බොහොමයක් අනවසර කඩ සමබන්ධයෙන් චෝදනාව එල්ලවි ඇත්තේ මීගමුව නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා හටය. Read More »

රු.මිලියන 163 ක් වැයකරලා මීගමුවට පුස්තකාලයක් හදන්න කියල කව්ද කිව්වේ ?මහඇමතිගෙන් රොයිස් විජිත අපක්ෂපාත පරික්ෂණයක් ඉල්ලයි ?

Roies  new clip

මීගමුව මහනගර සභාවට පසුගිය කාලය තුල ඒ ආසන්නයේම  වු ඉඩමක් පවරා ගෙන තිබුනේ පුස්තකාලයක් ඉදිකිරිම වෙනුවෙනි. එහෙත් දශකයකටත් වඩා වැඩි කාලයක් ගෙවි ගොස් තිබුනද ඒ කි පුස්තකාලය එලෙස පවරාගත් භුමියේ ඉදිකෙරුනේ නැත. තතු එසේව තිබියදි රුපියල් මිලියන 163 ක් වියදමින් දැවැත්ත පුස්තකාලයක් ඉදිකිරිම සදහා නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා ප්‍රමුඛ මන්ත්‍රිවරුන් පිරිසක් කටයුතු කරගෙන යති. මීගමුව තුල විධිමත් මළඅපවහන පද්ධතියක් නැති ... Read More »