Monday, December 18, 2017
Breaking News
You are here: Home » Tag Archives: මීගමුව රෝහල

Tag Archives: මීගමුව රෝහල

Feed Subscription

දරු ප්‍රසුතියෙන් දින 2 කට පසු මවක් මීගමුව රෝහලේ දි ඩෙංගු රෝගයෙන් මිය යයි !

dengu

දරු ප්‍රසුතිය සදහා මීගමුව රෝහලේ නේවාසිකව සිටි මවකට  ඩෙංගු වැළදි තිබුණ අතර දින 2 කට පෙර සිසේරියන් සැත්කමකින් ඇය සිය දරුවා බිහිකර තිබුණි. එහෙත් ඇයට අද දහවල් ඉතාමත් අවසනාවත්ත ලෙස ජිවිතයෙන් සමුගන්නට සිදුව ඇත්තේ ඩෙංගු රෝගි තත්වය උත්සන්න විමත් සමගය. මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකය තුල දි වෛද්‍යවරුන් ඇයට ජිවිතය ලබාදිම සදහා  මහත් පරිශ්‍රමයක් දරා තිබුණද ඒ සියල්ල ආසාර්ථක වි ... Read More »

කෑම කන්නවත් වේලාවක් නැතිව වෙහෙසන ඩෙංගු වාට්ටුවල කාර්ය මණ්ඩලයට කැල්ටන් අතහිත !

image-0-02-06-eb9e5fc1f703b66dd9197dbca2ec4179dc03376ac48da1e74b2409dbb931cc6d-V

මීගමුව රෝහල තුල දැන් ක්‍රියාත්මක ඩෙංගු වාට්ටු ගණන 8 කි. එහි සේවයේ නියුතු වෛද්‍යවරුන් හෙද හෙදියන් උපස්ථාකකයන් ඇතුළු කාර්ය මණ්ඩල ගණන 200 ඉක්මවයි.පවතින තත්වයන් හමුවේ කෑම ටිකක් කන්නවත් කැන්ටිමකට යාගන්නට වේලාවක් නැතිව මහත්සේ වෙහෙසි කැපවිමෙන් කරන මේ අයගේ සේවය අගයමින් මීගමුවේ ව්‍යාපාරිකයන් විසින් ඩෙංගු කාර්ය මණ්ඩලයට ලබාදෙන” කෙටි ආහාර ” වැඩසටහනට මෙවර එක්ව සිටියේ කැල්ටන් ආයතනයයි.මිපර අපේ ඉල්ලිමට ඉහලින්ම ප්‍රතිචාර ... Read More »

මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !

dav

මීගමුව සහ අවට කේන්ද්‍රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත. ඊයේ දිනයේ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගින් ගණන 583 කි.මේ අය දැනට රෝහල තුල ස්ථාපිත වාට්ටු 9 කදි ප්‍රතිකාර ලබති. ඒ සැම සදහා ඇති ඇදන් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 371 කි. ජනපතිගේ පැමිණිමෙන් පසු ... Read More »

නොමිලේ සිදුකරන රුධිර පරික්ෂා වැඩසටහනට රවිකුමුදේශ්ලා එරෙහි වුනේ ඇයි ?

FB_IMG_1499023790932

යුධ හමුදාව විසින් දැනට මීගමුව තම්මිට දේවස්ථාන භුමියේදි පවත්වාගෙන යන 24 පැයේ නොමිලේ සිදුකරනු ලබන ඩෙංගු පිළිබදව රුධිර පරික්ෂා වැඩසටන මීගමුව රෝහල් භුමිය තුලදිම පවත්වාගෙන යාමට කටයුතු සැලසුම් කරද්දි වෛද්‍ය රසායනාගාර විද්‍යා සංගමයේ සභාපති රවි කුමුදේශ්ලා එයට එරෙහිව ඇති බැව් වාර්ථා වේ .මේ හේතුව නිසා මීගමුව තිල්ලන්දුව පල්ලියේ සදසිරි පියතුමාගේ සහ එහි මිසම් සේවක සභාවේ පුර්ණ අනුග්‍රහය මත දැන් එය ... Read More »

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල මාස 3 කින් හදනවා කියා රු කෝටි 3ක් අරගත්තු උපදේශකවරයා කෝ ???? ?

NGB hospital new buildig

මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල එවකට පැවැති කොමිස්කාර දේශපාලනය විසින් වසර 10 ක කාලයක් තුල කඩනැ වැටෙන තත්වය නිර්මාණය විමෙන් පසුවමහත් වු අර්බුදයකට ගමන්කර තිබුණි . මෙම ගොඩනැගිල්ලේ ඇති අවධානම ගැන මුලින්ම පොලිසියට පැමිණිලි කර සිටි වෛද්‍ය ඉයන් මහතා ප්‍රමුඛ සිවිල් ක්‍රියාධරයන් පසුව මීගමුව සාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි. වෛද්‍යවරුන් පවා වරක් පාරට බැස මේ සත්මහල් ගොඩනැගිල්ල ... Read More »

මළඅපවහන ජලය කාණු දිගේ ! රෝහල් කුස්සිය අසලිනුත් ගලයි !

hospital issue 2

මීගමුව රෝහලේ මළඅපවහන පද්ධතිය ඇති ගැටළු හේතුකොට ගෙන මළ අපද්‍රව්‍ය රෝහල් කාණු දිගේ ගලාගෙන යන තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ. මේ ඇතැම් කාණු රෝහලේ මුළු තැන් ගෙය අසලින්මත් ගමන් කරන බවත් මේ හේතුව නිසා දුගද මෙන්ම මැස්සන්ගෙන්ද බරපතල සෞඛ්‍ය ප්‍රශ්ණ මතුවිය හැකි බවත් සැලය Save Save Save Read More »

මීගමුව රෝහලේ වැඩ නිම නැති තට්ටු ගොඩනැගිල්ල ජනපතිට පෙන්විම වැලකුවේ කව්ද ?

19553486_1766619173367501_738486777_n

මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල කඩිනමින් නිමකර ලබාදෙන බවට පොරොන්දුවි තිබුනේ 2015 දෙසැම්බර් 31 වනදාය. එහෙත් අදටත් එහි වැඩ නිම නැත. මේ ගොඩනැගිල්ල කඩිනමින් නිමකළ හැකි යැයි විශේෂඥයෙකුව මිගමුවට කැදවාගෙන ආවේ ලමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා විසිනි. ඔහු නමින් මහාචාර්යය ජයසිංහ නම් විය මීගමුව රෝහල අද මේ පත්ව ඇති ඉඩකඩ පිලිබදව අර්බුදයට එක් ප්‍රධාන හේතුවක් වන්නේද මේ සත්මහල් ගොඩනැගිල්ල පොරොන්දු පරිදි ... Read More »

ජනපතිගේ මිගමු රෝහල් සංචාරයට ඇමති අරුන්දික පැමිණියේ කෙසේද ?

19512508_1766619200034165_1274541640_n

අරුන්දික යනු පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු රාශියකට නම් ඇදුණු දේශපාලනඥයෙකි. පසුගිය දිනවල ඔහු යළිත් මාධ්‍ය හමුවේ කථාබහට ලක්ව තිබුනේ ජපානයේදි මහින්ද රාජපක්ෂව මෙන්ම මුදල් අවභාවිතයන් ගණනාවක් සම්බන්ධයෙන් නිතියය හමුවට ගෙන ආ යුතුව තිබෙන හිටපු රුසියානු තානාපතිවරයෙකු වු උදයංග විරතුංගවද හමුවිම සම්බන්ධයෙනි. රාජපක්ෂ පාලනය බිද වැටිමෙන් පසු අංශ 180 කරණමකින් යහපාලනය පැනගත් අරුන්දික දැන් ... Read More »

මීගමුව රෝහලට බඩු සැපයිමේ සමුප ටෙන්ඩරය තාමත් අවුල්ද ?

Bunch of Tuna

මීගමුව රෝහලේ නේවාසික රෝගීන් සදහා කෑම පිළියෙල කිරිමේ දි අවැසි හාල් එළවළු සහ මාළු මස් සැපයිමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ මීගමුව සමුපකාරයයි. ටෙන්ඩර් ගිවිසුමට අනුව ඒ බඩු සැපයිය යුතු වෙලාවක් තිබේ.එමෙන්මට මාළු සැපයිමේදි ඒවාට කොන්දේසි තිබේ. එහෙත් පසුගිය කාලය තුල රෝහලට මේ සියළු සැපයුම් කොන්දේසි ප්‍රකාර සිනොවුන බවට පැමිණිලි විය.රෝහල් පරිපාලනයටද මේ ගැන අවස්ථා කිපකදිම අදාල සමුප බලධාරින් වෙත ලියන්නට සිදුව ... Read More »

මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ! කතෝලික පල්ලිය නිහඬ ඇයි ?

tmp_4776-image-0-02-06-ff9a81bdd8dc234ee70a3102079d0d968d66688d6a8666ad8454c4dd7d34cdf3-V-64485748

ලෝක ඉතිහාසය තුල කතෝලික පියතුමන්ලාගේ දුත මෙහෙවරේ එක් ප්‍රධාන අංගයක් වි තිබුනේ ගිලනුන්ට උපස්ථාන කිරිමය. විවිධ රටවලදි ඇතිව තිබුණ වසංගත තත්වයන් හමුවේ ජිවිත අවදානම් නොනකා එදා ඒ පියවරුන් කිතුණු නියමුවන් කටයුතු කර තිබුණි. අද මීගමුව ඩෙංගු රෝගය ගමන් කරමින්  ඇත්තේ එවැනිම වු වසංගත තත්වයක් කරාය. මැයි මාසයේ  සති දෙකකදි පමණක් ඩෙංගු රෝගින් 522 කි.රෝහල් කාර්ය මණ්ඩලයට කිසිසේත් කළමණාකරණයට කරගැනිමට අසිරු ... Read More »