spot_img
spot_img
Saturday, April 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
- Advertisement -spot_img

TAG

මීගමුව රෝහල

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල මාස 3 කින් හදනවා කියා රු කෝටි 3ක් අරගත්තු උපදේශකවරයා කෝ ???? ?

මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල එවකට පැවැති කොමිස්කාර දේශපාලනය විසින් වසර 10 ක කාලයක් තුල කඩනැ වැටෙන තත්වය නිර්මාණය විමෙන් පසුවමහත් වු අර්බුදයකට ගමන්කර...

මළඅපවහන ජලය කාණු දිගේ ! රෝහල් කුස්සිය අසලිනුත් ගලයි !

මීගමුව රෝහලේ මළඅපවහන පද්ධතිය ඇති ගැටළු හේතුකොට ගෙන මළ අපද්‍රව්‍ය රෝහල් කාණු දිගේ ගලාගෙන යන තත්වයක් මතුව ඇතැයි වාර්ථා වේ. මේ ඇතැම් කාණු රෝහලේ මුළු...

මීගමුව රෝහලේ වැඩ නිම නැති තට්ටු ගොඩනැගිල්ල ජනපතිට පෙන්විම වැලකුවේ කව්ද ?

මීගමුව රෝහලේ සත්මහල් ගොඩනැගිල්ල කඩිනමින් නිමකර ලබාදෙන බවට පොරොන්දුවි තිබුනේ 2015 දෙසැම්බර් 31 වනදාය. එහෙත් අදටත් එහි වැඩ නිම නැත. මේ ගොඩනැගිල්ල කඩිනමින් නිමකළ හැකි යැයි...

ජනපතිගේ මිගමු රෝහල් සංචාරයට ඇමති අරුන්දික පැමිණියේ කෙසේද ?

අරුන්දික යනු පසුගිය මහින්ද රාජපක්ෂ සමයේ පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතා විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි කටයුතු රාශියකට නම් ඇදුණු දේශපාලනඥයෙකි. පසුගිය දිනවල ඔහු යළිත් මාධ්‍ය හමුවේ කථාබහට ලක්ව...

මීගමුව රෝහලට බඩු සැපයිමේ සමුප ටෙන්ඩරය තාමත් අවුල්ද ?

මීගමුව රෝහලේ නේවාසික රෝගීන් සදහා කෑම පිළියෙල කිරිමේ දි අවැසි හාල් එළවළු සහ මාළු මස් සැපයිමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ මීගමුව සමුපකාරයයි. ටෙන්ඩර් ගිවිසුමට අනුව ඒ...

මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ! කතෝලික පල්ලිය නිහඬ ඇයි ?

ලෝක ඉතිහාසය තුල කතෝලික පියතුමන්ලාගේ දුත මෙහෙවරේ එක් ප්‍රධාන අංගයක් වි තිබුනේ ගිලනුන්ට උපස්ථාන කිරිමය. විවිධ රටවලදි ඇතිව තිබුණ වසංගත තත්වයන් හමුවේ ජිවිත අවදානම් නොනකා...

මීගමුව රෝහලේ ජලයට අසූචී මිශ්‍ර විම ගැන කල්ඇතිව සොයා බැලිමට ආසාධන පාලන ඒකකයට නොහැකිවුයේ ඇයි ?

මීගමුව රෝහල තුල භාවිතයට ගන්නා ජලය තුල අසූචි මිශ්‍රව ඇති බව  පරික්ෂණ වලින් තහවුරු ව තිබුනේ පසුගිය 25 වෙනිදාය. මේ තත්වය පරික්ෂණ මගින් නිශ්චිත කරගැනිමත්...

රෝගීන්ගේ ජිවිත අනතුරේ නොහෙලන වෛද්‍ය සේවයක් මීගමුව රෝහලට ඕනෑලු ?

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ දැවැන්ත බැනරයක් දමා තිබේ. ඉන් කියැවෙන්නේ සයිටම් වෛද්‍යවරුන් නිසා රෝගීන්ගේ ජිවිත අනතුරේ බවය. රෝගින්ගේ ජිවිත අනතුරේ වැටිමට හේතු කිපයක් තිබිය හැකිය. එකක්...

Latest news

- Advertisement -spot_img