Monday, February 20, 2017
Breaking News
You are here: Home » Tag Archives: මීගමුව

Tag Archives: මීගමුව

Feed Subscription

මුහුදු තීරයේ ගල්පර සරසන සුන්දර මුහුදු ජීවියා ඉකිරියා …

ඉකිරි 5

ඉකිරියා තලාහේන මුහුදු තීරයේ වෙරළාශ්‍රිතව ගල්පර වල  බහුලව දැකිය හැකි ජීවියෙකි.ජාපනය වැනි රටක ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන අමු මසුන් නැතහොත් ශුෂි ආහාරය පිළියෙල කිරිමේදි ඉකිරියාගේ මදය එයට එකතු කරයි .එහෙත් ශ්‍රිලංකාවේ තවමත් මෙය ව්‍යාපාරික මට්ටමේ කර්මාන්තයක් ලෙස සැලකෙන්නේ නැත. මුහුදු තීරය තුල ඉතා බහුලව වැවෙන මේ ජීවියා විටෙක මිනිසුන්ට කරදරයක් වන අවස්ථාද ඇත.මක්නිසාදයත් උගේ විහිදි ඇති තියුණු කටු මිනිස් ශරිරයේ ... Read More »

රාජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ ගාස්තුව කොමසාරිස් රු 1000කින් වැඩිකරලා !

Rajapaksha park 1

මීගමුව රජපක්ෂ උද්‍යානයේ ඇවිදින මංතිරුවේ ගාස්තුව 2017 වසර සදහා රු 1000කින් වැඩිකර ඇතැයි වාර්ථා වේ. මේ සම්බන්ධයෙන් මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් එය ප්‍රයෝජනයට ගන්නා මීගමුවේ බදුගෙවන්නෙකු කියා සිටියේ මෙය ඉතාමත් ආසාධාරණ වැඩිකිරිමක් බවයි. 2016 වසර සදහා වු රු 1250 ක මුදල් දැන් රු 2250 ක් කර ඇතැයි ඔහු කියා සිටියේය. රාජපක්ෂ උද්‍යානයට අයත් අක්කර  6 ක පමණ ප්‍රමාණය මුදළිදු ... Read More »

කොමසාරිස්ගේ පස් ඇදිමේ පුවතින් මීගමුව මහනගර සභාව කැළඹේ ?

handcuff_0_2

තොරතුරු දැනගැනිමේ පණත මේ රට තුල ක්‍රියාත්මක විම ඇරඹු දිනයේම මීගමුව මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයා මීගමුව සෞඛ්‍ය අංශයේ රියදුරෙකු යොදවා දිවුලපිටියට පස් ඇදිමේ පුවත දැන් මුළු නගර සභාවම කළඹන සිදුවිමක් බවට පත්ව ඇතැයි වාර්ථා වේ. මේ බරපතල නීති විරෝධි ක්‍රියාව ගැන සෞඛ්‍ය අංශයේ තමන්ට දැන් වගකියන්නට සිදුව ඇතැයි ඒ අංශයේ සේවකයන් මෙන්ම නිළධාරින්ද කලබලයට පත්ව සිටිති. ඇත්ත වශයෙන් මීගමුවේ බදුගෙවන ... Read More »

නගර සභාවේ සේවකයන් දේශපාලකයන් ගේ වැඩවලට යොදවන්නට නගර සභාවේ අනුමැතිය දුන්නේ කව්ද ?

මීගමුව නගරසභා සේවකයන් දේශපාලකයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ වැඩකළ හැටි

මීගමුව මහනගර සභවේ සේවකයන් 4 දෙනෙකු එහි වැඩපරික්ෂකවරයෙකු වන නිරෝෂන් නැමැත්තාද අද පෙ.ව 10 සිට ( 2017/01/18) දවල් 2 ක වනතුරු  හිටපු නියෝජ්‍ය නගරධිපති දයාන් ලංසා දන්සල් කටයුත්තක් සදහා වැඩකරමින් සිටි බවට අප වෙත තොරතුරු ලැබි ඇත. කටුවාපිටියේ පල්ලියේ අද දිනයේ සන්ධ්‍යා මෙහෙය පැවැත්වූ අතර එහි යන එන  ජනයා වෙත දායන් ලංසා විසින් දෙනු ලබන දන්සලේ හට් එකේ ඉදිකිරිම් කටයුතු ... Read More »

දායන් ලංසා මොන පැත්තේද ?අද සවස කොච්චිකඩේදි හෙළිවන ලකුණු ?

dayan-may-day-

මීගමුව මහනගර සභාවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා පසුගිය මැයි 01 වනදා පෙළපාලි ගියේ මහින්ද රාජපක්ෂ පිළේ මැයි රැළිය වෙනුවෙනි. එහෙත් පසුගිය කාලය තුල ඔහු විසින් පිල්මාරු කිරිම සදහා මාන බලමින් සිටින්නේ යැයි අප විසින් අනාවරණය කර සිටියෙමු. එසේ කියන්නට සිදුව තිබුනේ පසුගිය කාලය තුල ඔහු විසින් මහින්ද පාර්ශවය විසින් සංවිධානය කරන්නට යෙදුන කිසිදු බොහෝ ක්‍රියාකාරකම් වලට සමබ්න්ධව වි නොසිටිම ... Read More »

දයාන් ලංසා වෙනුවෙන් හොර වරිපනම් ලේඛණ හදපු ලෙනාඩ්ගේ පරික්ෂණ කෝ ?

bribery1

   මීගමුව මහනගර සභාවේ ආදායම් නිළධාරියෙකු  වු ලෙනාඩ් නැමැත්තා හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට සැකසු හොර වරිපනම් වාර්ථාව කූට ලේඛණ සැකැසිම යන අපරාධ වරදක් ලෙස නීතිය ඉදිරියේ ඇති බැවින් මීගමුව පොලිසිය විසින් එය අපක්ෂපාත ලෙස සිදුකරන්නේ නම් මෙතෙක් කල් නගර සභාවට තුල සිදුකරන්නට යෙදුන හොර ජවාරම් රැසක් ගැන කරුණු හෙලිදරව් කරගැනිමට හැකිවෙතැයි බදුගෙවන්න්ගේ සංගමයේ ක්‍රියාකාරි සාමාජිකයෙකු මීපුර අමතා ... Read More »

තරුණයන්ට ආතල් දෙන ”ඇපල් පෙති” විකුණන මීගමුවේ ෆාමසිකාරයෝ කව්ද ??? ?

Tramadol-X

පෙත්ත තරුණයන් වනසන මීගමුවේ ව්‍යසනයක් වෙමින් පවතින ලකුණු දැන් පෙනේ . දරුණු පිළිකා තත්වයක් වැනි රෝගින්ගේ  වේදනාව සමනය කිරිමට ඉවහල් වන ට්‍රැමඩෝල් නම් පෙති වර්ගය මීගමුවේ තරුණයන් අතර ජනප්‍රිය වෙමින් ඇත්තේ ඇපල් පෙත්ත යනුවෙනි.මේ පෙති  80 ක් සමගින් පසුගිය 25 වනදා මීගමුව රෝහලේ ඔෘෂධවේදියෙකු අත්අඩංගුවට ගැණුනි. ඔහු අනුරාධපුරය සිය උපන් ගම කරගත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබුවෙකි. එවැන්නෙකු මේ පෙත්තේ ආදිනව ඉතා ... Read More »

මීගමුව රෝහලට වෙච්ච දේ කලපු ව්‍යාපෘතියටත් සිදුවෙයිද ?

lagoon project 2

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල ඉදිකර වැඩි කල් නොගොස් ගැටළු මතුව තිබුන නිසා එය කඩා වැටිමට මත්තෙන් ඉන් රෝගින් ඉවත් කර රෝහලේ පැරණි ගොඩනැගිලි වලට යොමු කර තිබුණි. මේ තත්වය මත රෝහලට කඩිනමින් අතුරු ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ඇති අවශ්‍යතාවයත් තට්ටු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ  කටයුතු කිරිම සදහා මොරටු සරසවියේ මහාචාර්ය වරයෙකු රෝහලට කැදවාගෙන එන්නටත් කඩිනමින් තාවකාලික විසදුම් සොයන්නටත් ඉක්මන් පියවර ගෙන තිබුනේ මීගමුව රෝහලේ ... Read More »

මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!

IMG-20160506-WA0016

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා. මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.හැබැයි වාරකන් එන්නත් දැන් දැන් ලගයි.කොහොම ... Read More »

නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහන්න මීගමුවේ දේශපාලකයන්ට පුළුවන් වෙයිද ?

massage-centers-in-pune

මීගමුව දැන් හතුපිපෙන්නාක් මෙන් මසාජ් හල් ආරම්භ වෙමින් තිබේ.මෙවැන්නක් පවත්වාගෙන සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඇති අතර ඒවා පවත්වාගෙන යාමට දේශිය ආයුර්වේද ආමාත්‍යංශයේ අනුමැතිය අවැසය. එහෙත් මේ බොහොමයක් සම්භාහන මධ්‍යස්ථාන විවිධ අයථා ක්‍රම මගින් සිය ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බව වාර්ථා වේ. 2016 ජනවාරි මාසයේදි පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි මීගමුව තුල ක්‍රියාත්මක නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහාම නවතා දැමිය ... Read More »