Saturday, July 29, 2017
Breaking News
You are here: Home » Tag Archives: මීගමු රෝහල.කොයින් රෝහල.ඖෂධ හිඟය.coin hospital.Negombo Hospital

Tag Archives: මීගමු රෝහල.කොයින් රෝහල.ඖෂධ හිඟය.coin hospital.Negombo Hospital

Feed Subscription

මීගමුවේ ඩෙංගු වසංගත තත්වයක් ! කතෝලික පල්ලිය නිහඬ ඇයි ?

tmp_4776-image-0-02-06-ff9a81bdd8dc234ee70a3102079d0d968d66688d6a8666ad8454c4dd7d34cdf3-V-64485748

ලෝක ඉතිහාසය තුල කතෝලික පියතුමන්ලාගේ දුත මෙහෙවරේ එක් ප්‍රධාන අංගයක් වි තිබුනේ ගිලනුන්ට උපස්ථාන කිරිමය. විවිධ රටවලදි ඇතිව තිබුණ වසංගත තත්වයන් හමුවේ ජිවිත අවදානම් නොනකා එදා ඒ පියවරුන් කිතුණු නියමුවන් කටයුතු කර තිබුණි. අද මීගමුව ඩෙංගු රෝගය ගමන් කරමින්  ඇත්තේ එවැනිම වු වසංගත තත්වයක් කරාය. මැයි මාසයේ  සති දෙකකදි පමණක් ඩෙංගු රෝගින් 522 කි.රෝහල් කාර්ය මණ්ඩලයට කිසිසේත් කළමණාකරණයට කරගැනිමට අසිරු ... Read More »

මීගමුව රෝහලට වෙච්ච දේ කලපු ව්‍යාපෘතියටත් සිදුවෙයිද ?

lagoon project 2

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල ඉදිකර වැඩි කල් නොගොස් ගැටළු මතුව තිබුන නිසා එය කඩා වැටිමට මත්තෙන් ඉන් රෝගින් ඉවත් කර රෝහලේ පැරණි ගොඩනැගිලි වලට යොමු කර තිබුණි. මේ තත්වය මත රෝහලට කඩිනමින් අතුරු ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ඇති අවශ්‍යතාවයත් තට්ටු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ  කටයුතු කිරිම සදහා මොරටු සරසවියේ මහාචාර්ය වරයෙකු රෝහලට කැදවාගෙන එන්නටත් කඩිනමින් තාවකාලික විසදුම් සොයන්නටත් ඉක්මන් පියවර ගෙන තිබුනේ මීගමුව රෝහලේ ... Read More »

මීගමු රෝහලේ ඔෟෂධ නෑ එන්නත් කටු පිටින් අරන් එන්න.

NGB hospital

පසුගිය ඉරුදින දවල්   මම මීගමුව රෝහලේ එන්නත් කාමරයට ගියද කිසිවෙකුත් එහි  නොවීය.පසුව මා ඒ පිළිබදව මූලික ප්‍රතිකාර ඒකකයට ගොස් ඒ ගැන විමසා සිටියෙමි. එහි වු ඉතා කාරුණික හෙද නිළධාරි මහතෙකු මේ පිළිබදව විමසා මට පිළිතුරක් දෙන්නට සෑහෙන වෙහෙසක් ගත්තේය. අනතුරු අවස්ථා 5 ක දි වරින් වර එන්නත් කාමරට ගිය මා හට 6 වන වතාවේ එහි හෙද නිළධාරිණියක් සිටින බව දුටුවෙමි. ... Read More »