Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: යහපාලනය

Tag Archives: යහපාලනය

Feed Subscription

මිනිමරු රාජපක්ෂලා බිලිගත් මාධ්‍යවේදින් 44 ගැන මුනිවත රකින අය අද ජෝන්ට විරුද්ධව කොටුවට ?

naimalrajan-protest-1

ජෝන් අමරතුංග  ඇමතිවරයා විසින් බෙනට් ෆර්ඩිනැන්ඩස් යන මාධ්‍යවේදියාට එරෙහිව පරුෂ චචනයෙන් බැන වැදි පහර දිමට සැරසිම ඉලක්ක කොට ගෙන රටතුල මතුව ආ විරෝධයේ පෙරමුණ  ගන්නට ඒකාබද්ධ විපක්ෂය දැන් කිසිදු ලැජ්ජාවකින් තොරව ක්‍රියාත්මක වෙමින් තිබේ.එමෙන්ම රාජපක්ෂ පාලනය විසින් ඝාතනය කරන්නට යෙදුන මාධ්‍යවේදින් 44 දෙනා ගැන පසුගිය කාලය තුල මීක් කිවේ නැති මාධ්‍ය සංවිධානයක්ද මේ විරෝධතාවයට දැන් පෙරමුණ ගෙන ඇති බව සාමාජ ... Read More »

නිවාඩුවට පැමිණි ඇමති පුතාටත් ආණ්ඩුවේ සැපවාහන ?

lansa son new

යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුට අයත් අතිසුඛොපහෝගි රථයක් මේ දිනවල මීගමුවේ සංවාරක කලාපය  සැරිසරන බව සැලය. දැනට ඕස්ට්‍රෙලියාවේ සිටින යහපාලන නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ  පුතා එහි සිට නිවාඩුවකට ලංකාවට පැමිණ ඇති අතර රජයට අයත් වාහන වලින් අනෙක් ඇමති පුත්‍රයන්ද සමගින්  මීගමුවේත් ඉන් පිටතත්  සවාරිය යන බවද කියැවේ. නිවාඩුවකට පැමිණි තරුණයෙකුට එසේ සවාරි යන්නට අයිතියක් ඇත්තේමය. එහෙත් ගැටළුව වන්නේ ඒ සදහා රජයේ වාහන යොදා ... Read More »

අපේ ඉඩම් අපට දීපල්ලා !

KP 10

මුලතිව් කේපාපිලව් ජනයා හමුදාවෙන් අත්පත්කරගෙන සිටින තම ඉඩම් ඉල්ලා කරන මොරගැසීම යාපනයේ මාධ්‍යවේදි මයුරප්‍රියන්ගේ තෙවන ඇසට හසුව තිබුනේ මෙලෙසිනි … Read More »

කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ජාඇල කුණු ප්‍රශ්ණයට මැදිහත්වෙන්නැයි රංජන්ගෙන් ඉල්ලයි !

Ranja

කොළඹ කුණු ජාඇල ඒකල ප්‍රදේශයට ගෙනඒම සදහා ඇති සුදානමට එරෙහිව දැවැන්ත විරෝධතා කිපයක්ම පසුගිය දිනවල ඒකල මංංසන්ධියේදි පවත්වන්නට යෙදුණු. පැවැති අවසන් විරෝධතාවය සදහා නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකද එක්ව සිටිම විශේෂත්වයක් විය. ඔහු විසින් මාධ්‍ය හමුවේ කියා සිටියේ කාර්දිනල් මැල්කම් හිමිපාණන්ද ජාඇල කුණු ප්‍රශ්ණය මැදිහත්වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටිබවය. පසුගිය දිනවල ඇමති රංජන්ගේ පරිසර සුරකින ජනඅරගලයට විශාල ප්‍රතිචාරයක් රටපුරා ලැබෙමින් තිබේ. ... Read More »

ත්‍රිරෝද රථ රියදුරන් ශිෂ්ඨසම්පන්න කිරිමට යහපාලනයට හැකිවෙයිද ?

3 weel issue

 ත්‍රිරෝද රථ රියදුරන් විනය මාලාවක පිහිටුවා ශිෂ්ඨ සම්පන්න කිරිම සදහා ඉතාමත් වැදගත් නීති මාලාවක් දැන් යහපාලනය රජය විසින් ඉදිරිපත් කොට තිබේ. රාජපක්ෂ පාලනයේ විනයක් නැති අශිෂ්ඨත්වය කරා වේගයෙන් යමින් සිටින සේවාවක් යළිත් ශිෂ්ඨ සම්පන්න කිරිම මෙහි අරමුණ බැව් පෙනේ. බහුතරයක් මගි ජනයා මේ යෝජනා මාලාව පිළිබදව ඉතාමත් ප්‍රසාදයෙන් කථා කරනු පෙනේ. පහත පළවන්නේ ලංකාදිප පුවත්පතේ පළව තිබුණ මේ විනය නිතිමාලාව ... Read More »