Friday, September 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: රංජන් රාමනායක

Tag Archives: රංජන් රාමනායක

Feed Subscription

රාජපක්ෂලාගේ වැලි ජාවාරම්කාරයෝ ,රංජන්ට තර්ජනය කර රංජිත්ට පහරදීලා.. !

Screenshot from 2017-03-01 06-17-28

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ රාජපක්ෂ පාලනය සමයේ රටපුරාම පරිසරය විනාශ කරමින් දැවැන්ත වැලි ජාවාරම් වල යෙදුන මැරයන් දැන් එයට එරෙහිව හඩනගන අයට තරාතිරම නොබලා පහර දෙන්නට පටන් ගෙන තිබේ. පසුගිය සතිය තුල පමණක් මෙවන් සිදුවිම් 2 ක් වාර්ථා විය. ඉන් එකක් වුයේ දිවුලපිටියේදි වන අතර අනික් සිදුවිම වාර්ථා වන්නේ හසලක ප්‍රදේශයෙනි. දිවුලපිටියෙ ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට ... Read More »

”මම ගොඩ ගියේ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා නිසයි”- රංජන් ජනමාධ්‍යයට ප්‍රසිද්ධියේ කියයි!

R ramanayake

දුමින්ද සිල්වා පුද්ගලික රෝහලකට ඇතුළත් කිරීමේ උත්සාහය ගැන පාර්ලිමේන්තුවේ අදහස් දැක්වීම හේතුවෙන් අද හිරු ආයතනය මට ප්‍රතිචාර දැක්වීමට නොදී දිගින් දිගටම මට පහර දෙමින් සිටියි. මේ ගැන පැමිණිලි කරන්න මට තැනක් නොමැත. ඒ නිසා මේ ජනතාවට අයිති සංඛ්‍යාත මෙම නාළිකාවලට ලබා දෙන විට ලබා දෙන කොන්දේසි ගැන මම අද තොරතුරු පනත හරහා ඉල්ලා සිටියා.…….. නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක මහතා සිය ... Read More »

කාර්දිනල් මැල්කම් රංජිත් හිමි ජාඇල කුණු ප්‍රශ්ණයට මැදිහත්වෙන්නැයි රංජන්ගෙන් ඉල්ලයි !

Ranja

කොළඹ කුණු ජාඇල ඒකල ප්‍රදේශයට ගෙනඒම සදහා ඇති සුදානමට එරෙහිව දැවැන්ත විරෝධතා කිපයක්ම පසුගිය දිනවල ඒකල මංංසන්ධියේදි පවත්වන්නට යෙදුණු. පැවැති අවසන් විරෝධතාවය සදහා නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකද එක්ව සිටිම විශේෂත්වයක් විය. ඔහු විසින් මාධ්‍ය හමුවේ කියා සිටියේ කාර්දිනල් මැල්කම් හිමිපාණන්ද ජාඇල කුණු ප්‍රශ්ණය මැදිහත්වන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටිබවය. පසුගිය දිනවල ඇමති රංජන්ගේ පරිසර සුරකින ජනඅරගලයට විශාල ප්‍රතිචාරයක් රටපුරා ලැබෙමින් තිබේ. ... Read More »

දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඉල්ලා අස්වෙනවලු ?

herath

මෑත ඉතිහාසයේ වැඩිම කථාබහකට ලක්වු රාජ්‍ය නිළධාරිණිය වු දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම්වරිය ඇයට එල්ල වෙමින් ඇති විවිධ අපහසයන් සහ විවේචනයන් හේතුවෙන් ඇය ඉල්ලා අස්විමට යන බව සැලය. මේ බව පසුගිය දිනක සමාජ සුභසාධන ඇමතිවරයා වන එස්.බි දිසානායක මහතා හමුවේ විමසා සිටියේ මාධ්‍යවේදින් පිරිසකි. ඒ ගැන සෟජු පිළිතුරක් නොදුන් ඇමතිවරයා සිය නියෝජ්‍ය ඇමතිවරයාව මහත් සේ වර්ණනා කරමින් සිය අදහස් දැක්විම සිදුකර තිබුණි. Read More »

”හිරු ”එකට කොන්දක් නෑ ! ෆේස් බුක් එකේ අපුරු සංවාදයක් !

රංජන්ගේ ප්‍රශ්ණය

දිවුලපිටිය ආසනයේ සිදුවෙමින් ඇති දැවන්ත වැලි ජාවාරමට එරෙහිව ජනතාගේ පැත්ත ගත්තු නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට එරෙහිව මේ දිනවල හිරු නාලිකාව විසින් ගෙන යන මාධ්‍ය ප්‍රහාරයේ අරමුණ ඉතා පැහැදිලිය. හිරු සහ එසේ කරන තවත් නාලිකාවලට නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක පැහැදිලිව එක් අභියොගයක් එල්ල කර සිටි. ඒ පිළිබදව සටහන් කිපයක්ම ඔහුගේ මුහුණු පොතේ සටහන්ව තිබේ. මේ අතර මෙ දිනවල මුහුණු පොතේ මේ ... Read More »

”මිනිමරුවෙක් වෙනුවෙන් මට පෙනි හිටින්න බෑ” ! රංජන් හිරු නාලිකාවට කටවහගන්නම දුන්න උත්තරේ !

Ranjan R 1

මුතුරාජවෙල ගොඩකරමින් සිදුකරගෙන යන පරිසර විනාශයට එරෙහිව ඒ ප්‍රදේශයේ ජනතාව විසින් සංවිධානය කොට තිබුණ උද්ඝෝෂණයකට පැමිණ සිටි එකම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා/ඇමතිවරයා වු රංජන් රාමනායකට එරෙහිව හිරු නාලිකාව විසින් සිදුකරන්නට යෙදුන පක්ෂග්‍රාහි මඩ පුවතට එරෙහිව නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක විසින් පැහැදිලි පිළිතුරක් සිය ෆේස් පිටුව මගින් සපයා තිබුණි. ඇත්තටම එරෙහිදි සිදුව තිබුණේ පරිසරය විනාශ කිරිමට පක්ෂය පෙළගැසුනු ධනකුවේරයෙකුගෙන් රු 5000 බැගින් අරගෙන ... Read More »