Saturday, November 18, 2017
Breaking News
You are here: Home » Tag Archives: වැලි ජාවාරම

Tag Archives: වැලි ජාවාරම

Feed Subscription

රාජපක්ෂලාගේ වැලි ජාවාරම්කාරයෝ ,රංජන්ට තර්ජනය කර රංජිත්ට පහරදීලා.. !

Screenshot from 2017-03-01 06-17-28

පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ රාජපක්ෂ පාලනය සමයේ රටපුරාම පරිසරය විනාශ කරමින් දැවැන්ත වැලි ජාවාරම් වල යෙදුන මැරයන් දැන් එයට එරෙහිව හඩනගන අයට තරාතිරම නොබලා පහර දෙන්නට පටන් ගෙන තිබේ. පසුගිය සතිය තුල පමණක් මෙවන් සිදුවිම් 2 ක් වාර්ථා විය. ඉන් එකක් වුයේ දිවුලපිටියේදි වන අතර අනික් සිදුවිම වාර්ථා වන්නේ හසලක ප්‍රදේශයෙනි. දිවුලපිටියෙ ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදි නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට ... Read More »

”හිරු ”එකට කොන්දක් නෑ ! ෆේස් බුක් එකේ අපුරු සංවාදයක් !

රංජන්ගේ ප්‍රශ්ණය

දිවුලපිටිය ආසනයේ සිදුවෙමින් ඇති දැවන්ත වැලි ජාවාරමට එරෙහිව ජනතාගේ පැත්ත ගත්තු නියෝජ්‍ය ඇමති රංජන් රාමනායකට එරෙහිව මේ දිනවල හිරු නාලිකාව විසින් ගෙන යන මාධ්‍ය ප්‍රහාරයේ අරමුණ ඉතා පැහැදිලිය. හිරු සහ එසේ කරන තවත් නාලිකාවලට නියෝජ්‍ය ඇමති රංජන් රාමනායක පැහැදිලිව එක් අභියොගයක් එල්ල කර සිටි. ඒ පිළිබදව සටහන් කිපයක්ම ඔහුගේ මුහුණු පොතේ සටහන්ව තිබේ. මේ අතර මෙ දිනවල මුහුණු පොතේ මේ ... Read More »

කොච්චිකඩේ ප්‍රසිද්ධ යතුරුපැදි ව්‍යාපාරිකයෙක් වැලි ජාවාරමක ?

වැලිපොල 2.jpg

වෙන්නප්පුව  ලුනුවිල  දෙමටපිටිය ගම්මානය තුල දැනට සිදුකරමින් ඇති පස් සෝදා වැලි ගැනීමේ කර්මාන්තශාලා නිසා ගමේහි ජිවත් වන මිනිසුන් මෙන්ම ඒ පරිසරය හා බැදුනු සත්ව ජීවීන්ද මහත් තර්ජනයකට ලක් වී ඇති අයුරු දැනටමත් අප විසින් හෙළිදරව් කර ඇත. මේ වැලි ජාවාරම පිටුපස වෙන්නප්පුවෙ ප්‍රදේශයේ එජාපයට සම්බන්ධ දේශපාලකයෙකු මෙන්ම කොච්චිකඩේ ප්‍රදේශයේ ප්‍රකට යතුරුපැදි අලෙවි ව්‍යාපාරිකයෙකුද සිටින බව ප්‍රදේශවාසිහු පවසති. Read More »

වැලිපොල ,වෙන්නප්පුව දෙමටපිටියට තර්ජනයක් ?

වැලිපොල 2.jpg

    වෙන්නප්පුව  ලුනුවිල     දෙමටපිටිය ගම්මානය පාරිසරික සම්පත්වලින් බහුල වූ ගමකි. එක් කොනකින් ගිං ඔයද හැමිලටන්  ඇල හා මහා කුඹුරු යායක් දිවෙයි.වසර ගණනාවක සිට පැවත් එන පස් සෝදා වැලි ගැනීමේ කර්මාන්තශාලා නිසා ගමේහි ජිවත් වන මිනිසුන් මෙන්ම ඒ පරිසරය හා බැදුනු සත්ව ජීවීන්ද මහත් තර්ජනයකට ලක් වී ඇත. ධනවත් ව්‍යාපාරිකයන්ගේ පටු වුවමනා නිසා පරිසරයද විනාශ කරමින් කරගෙන යන්නාවු ... Read More »