Friday, March 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: accident

Tag Archives: accident

Feed Subscription

මීගමුව කුරණදි ත්‍රිරෝද රථයක් මහපාර මැද පෙරළෙයි ?

1

මීට ස්වල්ප මොහොතකට පෙර මීගමුව කුරණ දි ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තිබේ. මීගමුව දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථය කුරණ රණවිරු අනිල් මාවතට හැරවිමට යාමේදි පිටුපසින් පැමිණ ඇති වෑන් රථයක ගැටිම නිසා ත්‍රිරෝද රථය මහපාර මැද පෙරළි ඇත. ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබුනද ඔහු දැඩිව කම්පනයට පත්ව සිටී.. ඔහු ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. Read More »

ටෙලිකොම් වල වහන්න කල් ගිය හේතුව මෙන්න….

P1180121

කොළඹ හලාවත මාර්ගයේ මීගමුවේ සිට හලාවත දෙසට යන විට කට්ටුව අාසන්නයේ තිබුන මාරාන්තික ටෙලිකොම් වලක් ගැන අප මීට පෙරද අපගේ වෙබ් අඩවිෙයන් මතු කළෙමු. එමෙන්ම වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිට පැමිණි ත්‍රි රෝද රථයක් අනතුරට පත්ව තිබුන අයුරුද අප මතු කළෙමු.එහෙත් වල වැසුනේ නැත.මේ ත්‍රිෙරා්ද රථ අනතුරෙන් පසුව තවත් මෝටර් රථ අනතුරු 3 ක් සිදුව තිබුනේ සති 2 කක් වැනි කාලයක් තුලය. ... Read More »