Saturday, September 23, 2017
Breaking News
You are here: Home » Tag Archives: Basil Rajapaksha

Tag Archives: Basil Rajapaksha

Feed Subscription

බැසිල්ගේ ලේකම්වරියට අගමැති කාර්යාලයේ රැකවරණ ?

Basil_Rajapaksha-1

  අග්‍රාමත්‍යවරයාගේ අතිරේක ලේකම්වරියක් ලෙස කටයුතු කරමින් සිටින හේමා ප්‍රේමවර්ධන මහත්මිය අත්අඩංගුවට ගැනීමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය පසුගියදා 26 බ්‍රහස්පතින්දා සුදානමින් සිටිය ද ඉහළ දේශපාලන බලවතෙකුගේ බලපෑමක් මත එම අත්අඩංගුවට ගැනීම අතහැර දැමීමට සිදුවීමෙන් ඊට අදාල චෝදනා ලැබූ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඇතුළු ඉහළ නිලධාරීන් 06 දෙනෙකු ද රැකවරණ ලැබී ඇත. පැවති පාලන සමයේ බැසිල් රාජපක්ෂ මහතා යටතේ පැවති ... Read More »

ලංසා මෛත්‍රිගෙන් කැපේ ? මීගමුව සම සංවිධායකධුරය වෛද්‍යවරියකට ?

nimal in action

මහින්ද පිළේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රබලයෙකු වු නිමල් ලංසා ජනවාරි  08 වෙනිදායින් පසුව අංශ 180 ක හැරවුමක් මගින් මෛත්‍රි පිලෙන් ඇමතිධුරයක් ලබාගති. එහෙත් තම දේශපාලන ගුරුවරයා වු ජෙයාරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඉක්මනින් අතහැර බැසිල් රාජපක්ෂ හරහා මේ රටේ වේගයෙන් කෝටි පතියෙකු බවට පත්වු නිමල් ලංසා තම පෙකණි වැල් සම්බන්ධය බැසිල් හරහා මහින්ද පිළ හා තබාගනිමින්ම ඇමති කමක් සහ තවත් දේ වෙනුවෙන් මෛත්‍රි පිළට ... Read More »

බැසිල් අත්අඩංගුවට ගන්න යනවා යැයි කි පුවත අසා ඔහුගේ ප්‍රධාන ගෝලයෝත් බයවෙලා ?

basil-duglus-colombo-telegraph-copy

අලුතින් ඇතිකරන ලද පොලිස් මුල්‍ය වංචා පරීක්ෂණ ඒකකය, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධව නීතිපති උපදෙස් බලාපොරොත්තුව සිටින බව පසුගිය දිනක මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. හිටපු ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට තීරණය වී තිබෙන්නේ දිවි නැගුම ව්‍යාපෘතියට අදාල වංචාවක් සම්බන්ධයෙනි. පොලිස් මුල්‍ය වංචා ඒකකය මේ වනවිට පසුගිය රජය සමයේ සිදු වී ඇතැයි සැළකෙන රාජ්‍ය අරමුදල් වල ... Read More »