Monday, February 27, 2017
Breaking News
You are here: Home » Tag Archives: catholic church

Tag Archives: catholic church

Feed Subscription

ඇනලින් සමාගම විසින් ඉදිකර තිබුණු බස් මගි ආවරණය ගලවන්නට ඉඩදුන්න ඇනලින් ලොක්කා කව්ද ?

anlene milk

ප්‍රකට කිරි පිටි සමාගමක්  වන ඇනලින් සමාගම විසින් මීගමුව කෙලින් විදියේ රේල් ගේට්ටුව අසල ස්ථාපිත කර තිබු බස් මගි ආවරණය හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ඉල්ලිමක් පිට ඇනලින් සමාගමේ කිසියම් නිළධාරියෙකු විසින් ගලවා දමන්නට කටයුතු කර ඇති බවක් පෙනේ. මේ සම්බන්ධයෙන් අප ඇනලින් සමාගමේ ප්‍රවර්ධන නිළධාරි රැල්ෆ් මහතාගෙන්  විමසා සිටි අවස්ථාවේ දි ඔහු කියා සිටියේ තම සමාගම විසින් ඉදිකළ බස්මගි ආවාරණයක් එසේ ... Read More »

විදුරු කඩේට ඉඩ දෙන්න බස් මගි අාවරණය ගැලව්වේ පල්ලියේ ස්වාමිද ?කඩේ මුදලාලිද ?

බස් මගි ආවරණය ගලවා දැමිම නිසා අව්වට වේලෙන බස් මගියෝ

මීගමුව කෙලින් විදිය ඔස්සේ නගරය දෙසට එන මගි ජනයා වෙනුවෙන් ඉදිකර තිබු බස් මගි ආවරණයක් කිසියම් පිරිසක් විසින් පසුගිය දිනක ගලවා දමා තිබුණි. මේ ගැන සොයා බැලිමේදි දැනගන්නට ලැබුනේ කෘෘස් මඩම අසල පිහිටා තිබු බස් මගි ආවරණය මෙසේ ඉවත් කර ඇති බවයි. ඉලෙක්ට්‍රෝ ආයතනය පවත්වාගෙන යන භුමියේ කොටසක් එය භාරව කටයුතු කරන පියතුමා විසින් විදුරු අලෙවි කටයුතුවල නිරත ව්‍යාපාරිකයෙකු හට ... Read More »

මීගමුවේ රජයේ පාසැල් පාලනය කරන්න කතෝලික පල්ලියේ පියතුමන්ලාට පුළුවන්ද ?

studnr

දැන් පවතින්නේ අළුත් පාලනයකි. එය හදුන්වන්නේ යහපාලනය නමිනි.ඒ තුල ක්‍රියාත්මත්මක විය යුතුව ඇත්තේ රාජ්‍ය යේ පාලනයයි.එය පදනම් වන්නේ පාර්ලිමේන්තු පණත් වලින් සම්මත වු පණත් සහ අනෙකුත් රෙගුලාසි විසිනි.එහෙත් පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මේ සියල්ල පාලනයේදි රාජ්‍ය වැඩපිළිවෙලට එහා යමින් දේශපාලනයත් ඇතැම් තැන්වලදි ආගමත් ආගමික නායකයිනුත් ඒ අයගේ අණසක පතුවන්නට විය. බොදු බලයේ ඥානසාර ස්වාමින්වහන්සේ පොලිසිය බල්ලට දමා වැඩකළේත් මීගමුවේ ... Read More »

වෙරළ පල්ලියට අයිති නෑ.නඩු තීන්දුවක්.

Oru pics

මීගමුවේ සුන්දරම වෙරළ තීරය එදා හදුන්වනු ලැබුවේ මීගමුව වැල්ල නමිනි.මීගමුවේ පමණක් නොව අවට ජනයාද පවුල් පිටින් සමරවිටක තිරික්කල් වලින් වැල්ලට පැමිණියේ විවේකයෙන් මොහොතක් ගතකරන්නටය. එහෙත් මීගමුවේ ඒ සුන්දර වැල්ලට දැන් වැල්ලවිදිය පල්ලිය අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.මාළු ගන්නට පැමිණෙන අයෙකුට යතුරු පැදිය නවතා ලන්නටත් දැන් බදු ගෙවන්නට සිදුව ඇත.එහි ඇත්තේ ඒ බිම පල්ලියට අයිතියැයි කියාය. එහෙත් එහි ආදායම යන්නේ ටෙන්ඩර්කරුවෙක් හටය.ඔහු ... Read More »