Thursday, December 14, 2017
Breaking News
You are here: Home » Tag Archives: Church in negombo

Tag Archives: Church in negombo

Feed Subscription

මීගමුව නගර සභාවට වෙලා තියෙන දේ නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි හරියටම කියයි.!

dr'henry 2

ඉකුත් 2 වනදා පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ ඉතාමත් වැදගත් මැදිහත්විමක් කර තිබුණි.ඒ මීගමුව මහනගර සභාව අද පත්ව ඇති තත්වය ගැන වඩාත් නිවරදි විග්‍රයක යෙදෙමිනි. එහිදි ඔහු අවධාරණය කර සිටියේ  මීගමුව මහනගර සභාවේ සේවකයන්ව පාලනය කළ යුත්තේ එහි නිළධාරින් විසින් වුවත් අද ඇත්තටම සිදුවන්නේ නාගරික මන්ත්‍රින්ලා විසින් මේ සියළු සේවකයන්ව පාලනය කිරිමයි. එපමණක් නොව ... Read More »

ලංසා, රන්මුතු හවුල රහිමියා හෝටලයට රාජ්‍ය දේපල වික්ක හැටි හෙළිවේ ?

lansa 6

රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි 06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙනන ආ අවස්ථාවේ එය සංවාදයට ලක්විම වලකා ලමින් එදින සභාව  විසින් එය අවංලගු කර තිබුණි . මේ නිසා ඒ ඉඩම් කොල්ලය සභාවේ සංවාදයට ලක්විමත් ජනතාව අතට පත්විමත් මේ නිසා වැලකුනි.එදින විපක්ෂ නායකවරයා විසින් කරන්නට සුදානමින් සිටි ... Read More »

මීගමුව කුරණදි ත්‍රිරෝද රථයක් මහපාර මැද පෙරළෙයි ?

1

මීට ස්වල්ප මොහොතකට පෙර මීගමුව කුරණ දි ත්‍රිරෝද රථයක් අනතුරට ලක්ව තිබේ. මීගමුව දෙස සිට පැමිණ ඇති ත්‍රිරෝද රථය කුරණ රණවිරු අනිල් මාවතට හැරවිමට යාමේදි පිටුපසින් පැමිණ ඇති වෑන් රථයක ගැටිම නිසා ත්‍රිරෝද රථය මහපාර මැද පෙරළි ඇත. ත්‍රිරෝද රථයේ රියදුරු සුළු තුවාල ලබා තිබුනද ඔහු දැඩිව කම්පනයට පත්ව සිටී.. ඔහු ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ. Read More »

මුදේ ගිලෙන්නේ නැතුව නාන්න නම් ,එන්න මීගමුවේ මෝරවලට!

IMG-20160506-WA0016

මෝර වල කියන්නේ මීගමුවේ දූව ප්‍රදේශයේ මුහුදේ පිහිටි ගල්පර වලින් වටවුණු ස්වාභාවික පිහිණුම් තාටාකයක් වැනි වු ඉතාමත් සුන්දර තැනක්. අතීතයේදි මෝරුන් රෑන් පිටින් පැටවුන් බිහිකිරිම සදහා මේ ස්ථානයට පැමිණ ඇති නිසා මේ තැනට ධීවරයන් මෝර වල කියන්න පටන් අරන් තියෙනවා. මේ දිනවල මුහුදේ වලාල කාලය නිසා රළු බවින් අඩුයි . ඒ හින්දම එහි සුන්දරත්වයත් වැඩියි.හැබැයි වාරකන් එන්නත් දැන් දැන් ලගයි.කොහොම ... Read More »

ලස්සන තටු තියෙන පියාඹන මාළුවෙක් මීගමුව ලෙල්ලමට ඇවිත් !

flying fish 5

මීගමුව ලෙල්ලමේ ඊයේ දිනයේ සැමට අපුරු අත්දැකිමක් එක් කර  දි තිබුණි. මේ නිසාම මේ අසිරිමත් මොහොත ඡායාරූපයට නගාගන්නට පොරකෑවේ විදේශකයන් පමණක් නොවේ ,කැමරා ෆෝන් අත තිබූ සියල්ලෝ එය මතක සටහනක් කරගන්නට අමතක කළේ නැත. පියාඹන මාළුන් ගැන අසා ඇතත් උන් පියාඹනව දැක ඇත්තේ මුහුදු යන ධීවරයන් හැරෙන්නට ඉතාමත් අතලොස්සකි. ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉතාමත් අලංකාර තටුවකට හිමිකම් කියන පියාඹන මාළුවා හෙවත් ... Read More »

නමට පමණක් ඇති මීගමු නගර සභා වෙබ් අඩවිය ?

NNMC web new

මා හට මෙම ලිපිය ලිවීමට සිතුනේ පහතින් දක්වා ඇති කැනඩාවේ නගරයක් වන Vancouver නගරයේ වෙබ් අඩවිය ( http://vancouver.ca  ) සහ එම නගරය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමෙන් පසුව අප මීගමුව නගරයේ වෙබ් අඩවිය ( www.negombo.mc.gov.lk ) හා සංසන්දනාත්මකව සිතීමෙන්ය. ප්‍රථමයෙන්ම සඳහන් කල යුතු කරුණක් වන්නේ එම නගරයේ වෙබ් අඩවිය තුළින් ගත හැකි සේවාවන්ය. Vancouver නගරයේ නගර සභාව විසින් එම නගර වැසියන් හට ලබා දෙනු ... Read More »

සාන්ත පීතර දේවස්ථානයේ ජුබිලිය සමරයි

1new

මිගමුව ශාන්ත පීතර දේවස්ථානයේ 150 වන ජුබිිලිය මහත් හරසරින් කතෝලික බැතිමතුන් විසින් සමරන ලදී. මේ වෙනුවෙන් වූ විශේෂ පූජාවක් 29.06.2014 වනදා එම දේවස්ථානයේදී පවත්වන ලදී.   Photo – M.Z Sajaan Read More »