Friday, March 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: Criket world cup 2015

Tag Archives: Criket world cup 2015

Feed Subscription

நீர்கொழும்பு நகரை உலக கிரிக்கெட் வரலாற்றுப் புத்தகத்தில் பதித்தார் துஷ்மந்த

chameera 7

நீர்கொழும்பை வசிக்கும் விளையாட்டு வீரர் ஒருவர் உலகக் கிண்ண கிரிக்கெட் போட்டிக்கு தகுதி பெற்று நீர்கொழும்பை உலகக் கிரிக்கெட் வரலாற்றுப் புத்தகத்தில் இடம்பெறச் செய்துள்ளார். உண்மையில் இது நீர்கொழும்பை சேர்ந்த அனைவருக்கும் பெருமையாகும். துஷ்மந்த வசித்து வரும் நீர்கொழும்பில் அமைந்துள்ள 50 ஏக்கர் பரப்பைக் கொண்ட சிகிரி பாதையில் அமைந்துள்ள சிகிரி விளையாட்டுச் சங்கம் துஷ்மந்தவின் பெருமையை பறைசாற்றும் வகையிலும் தமது அன்பை வெளிப்படுத்தும் வகையிலும் துஷ்மந்தவின் வீட்டிற்கு செல்லும் வழியில்; இலத்திரனியல் எழுத்துக்களை கொண்ட ஒரு பதாகையை அமைத்துள்ளது. நீர்கொழும்பை இந்த நிலைமைக்கு ... Read More »

ලෝක කුසලානය දක්වා චමීරව ගෙන ගිය පුහුණුකරු

harsha 2

දුෂ්මන්ත චමීර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට  එක්වුණු නවක ක්‍රීඩකයා වේ.ඔහු මීගමුව නියෝජනය කිරීම විශේෂත්වයකි.වසර ගනනාවකින් මීගමුව පසලකින් ජාතික ක්‍රිකට් කණ්ඩයමට තේරී පත්වුණු මොහු මීගමුව හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් හා මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදිශිෂ්‍යයෙකි.ඒ වගේම මීගමුව ලියෝස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්  2011 දි මීගමුවට සරා කුසලානය ගෙන ඒමට ක්‍රියා කල දක්ෂ වේගපන්දු යවන්නෙකි.දුෂ්මන්තගේ ක්‍රිකට් දිවිය ආලෝකමත් කල චරිතයක් වන්නේ ඔහුගේ පළමු පුහුණුකරුය. ... Read More »

මීගමුව ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට ගෙන ගිය දූෂ්මන්ත…..

chameera 7

මීගමුව සිය  නිවහන කරගත් ක්‍රිඩකයෙකු ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රිඩාකරන්නට  වරම් ලැබිම යනු  මීගමුව ලෝක ක්‍රිකට් ඉතිහාස පොතට ගෙනයාමකි. එය ඇත්තටම මීගමුවේ වෙසෙන සියළු දෙනාටම ආඩම්බරයකි. මේ ආඩම්බරය සනිටුහන් කරනු වස් දුෂ්මන්ත පදිංචිව සිටින මීගමුව අක්කර පනහ සිගිරි පාරේ සිගිරි ක්‍රිඩා සමාජය මුල පුරා ඇත.ඒ දුෂ්මන්තලාගේ නිවසට පැමිණෙන පාරේ ඩිජිටල් අකුරු අතරේ සිය සෙනෙහස සහ ආඩම්බරය බැනරයක් මතින් මුදාහරිමිනි. ඒ ... Read More »

මීගමුවේ දුෂ්මන්ත ස්කොට්ලන්තයට එරෙහිව අද ඔවල් ක්‍රීඩා පිටියේ

11046890_1582860241929594_7601389155576675108_n

මීගමුවේ මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකු වු දුෂ්මන්ත චමීර අද ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර පැවති තරගයට සහභාගි විය. ලෝක කුසලාන තරගාවලියක සිය මංගල ඉනිම ක්‍රීඩා කල දුෂ්මන්ත නොදැවී  පන්දු 9 කදි ලකුණු 12ක් ලබා ගනිමින් ශ්‍රිලංකා ඉනිමේ ලකුණු පුවරුව 363/9 ක් දක්වා ඉහල දැමිමට සම්මාදම් වි තිබුණි. සිය පාසල් ක්‍රිකට් දිවිය මීගමුව   හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන්ද ආරම්භ කළ ඔහු පසුව මීගමුව ... Read More »