Friday, March 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: Currption in negombo

Tag Archives: Currption in negombo

Feed Subscription

හෝටලයකට හදපු බිල්ඩිමක් ජාත්‍යන්තර පාසැලක් කරන්න අනුමැතිය දුන්න කොමිස් කාක්කා කව්ද?

bribery

මිගමුව යනු කොමිස් කාක්කන්ගේ නගරයකි.දේශපාලන අධිකාරියෙන් පටන් ගෙන පරිපාලන අධිකාරිය දක්වාම පැතිර ගොස් ඇති මේ කොමිස්කාරයන්ගේ පාලනයේ අතිබිහිසුණු කියන තවත් කතාවක් දැන් මිගමුවේදි මතුව තිබේ.එනම් හෝටලයක් ඉදිකිරිම සදහා තට්ටු දෙකක් ඉදිකිරිම සදහා මුල් සැලසුමක් ඇති ගොඩනැගිල්ලක් දැන් තට්ටු  කිපයක ජාත්‍යන්තර පාසැලක් කිරිමට ඇති සුදානමක් ගැනය.වාර්තා වන අන්දමට මෙහි ගොඩනැගිලි සැලැස්ම නිර්මාණය කර ඇත්තේද මිගමුව මහනගර සභාවේ අංක එකේ කොමිස් කාක්කෙකි.දැන් ... Read More »

මීගමුවේ ආපනශාලා පිරිසිදුද ? සෞඛ්‍ය බලධරයෝ තාමත් බුදිද ?

hotel-

වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ 2006 වසරේ ප්‍රධාන ආපන ශාලාවක තත්වයයි. හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.    එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.ට හරියටම මාස 6 කට කලින් අප හිටපු ... Read More »

බදුගෙවන ජනතාවගේ මුදලින් මීගමුවේ නාගරික කොමසාරිස්ට රු කෝටියක නිළ නිවසක් ?

MC NGB

මීගමුවේ බදුගෙවන ජනතාවගේ මුදල් කිසිදු වගවිභාගයකින් තොරව පසුගිය කාලය තුල වැය කෙරුණි. ඒ සදහා දේශපාලන අධිකාරිය මෙන්ම පරිපාලන අධිකාරියද හාද වෙලා යමන් පනේ යැයි කියමින් මේ සියල්ල ලියා කියා ගත්හ. මේ අනුව මීගමුව නගර සභා භුමියේ තිබුණ නාගරික නිල නිවස කඩා දමා අලුතින් එකක් ඉදිකරන්නට අනුමැතිය ලැබුණි. ඒ අනුව එය කඩා දැමුණි. දැන් එය අලුත් ඇස්තමේන්තු ගත වියදම් යටතේ ලක්ෂ ... Read More »

තැපැල් ස්ථානාධීපති පිං පඩි ගසා කෑවාද ?

elders

පසුගිය කාලයේ මීගමුව මුන්නක්කරය ග්‍රාමයේ තැපැල් ස්ථානාධිපතිවරයාට විරුද්ධව පෝස්ටරයක් ගසා තිබූ බව වාර්තා විය. එයට හේතුව වී ඇත්තේ එම ග්‍ර‍ාම සේවා කොට්ඨාශයේ වයස්ගතවූවන්ට ලැබෙන පිං පඩිය හා රජයෙන් නැවත යෝජනා වී තිබූ සමෘද්ධිලාභීන්ගේ විශ්‍රාම වැටුප් කාලයක් ුරා ඔවුන්‍ට නොලැබීමයි. මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් මෙම විශ්‍රාම වැටුප් ලාභීන් පිළිබදව සමීක්ෂණයක් සිදුකර ඇති අතර මුන්නක්කරය ග්‍රාමය තුළද මෙම සමීක්ෂණය සිදුකර ිබේ. ... Read More »