Sunday, November 19, 2017
Breaking News
You are here: Home » Tag Archives: dasun shanaka

Tag Archives: dasun shanaka

Feed Subscription

මීගමුවේ අඹ යහළුවන් දෙදෙනා ක්‍රිකට් ලෝක කුසලානය සදහා පිටත්ව යති.

dasun chami

සතුට වනු තමන්ගේ අඹ යහලුවාද සමගින් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්විමට ලැබිම යැයි මීගමුවේ සුපිරි ක්‍රිකට් තරුවක් ඔහුගේ මුහුණු පොතේ සටහන් තබා තිබුණි. ඒ පාසැල්වියේ පටන් මිතුරන් වු දසුන් ශානකත් දුෂ්මන්ත චමීරටත් ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායමට එක්විමට හැකිව තිබිම ගැන මුහුණු පොතට එක් කොට තිබුණ අයුරුය. ඇත්තට ඔවුන් අඹ යහලුවන්ය. බොහෝ විට ඔවුන් දෙදෙනාම සිටින්නේ එකටමය. හරිස්චන්ද්‍ර විදුහලට මෙන්ම ශා පිතර ... Read More »

ශ්‍රිලංකා පිළ නියෝජනය කරන මීගමුවේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩකයන් දෙපලට ගමේ දි උණුසුම් පිළිගැනිම් !

dasun 7

ශ්‍රිලංකා පිළ නියෝජනය කරන්නට වරම් ලද මීගමුව පුතුන් අතර වඩාත් අවධානය දිනාගෙන ඇති ක්‍රිඩකයන් දෙපල වන්නේ දසුන් ශානක සහ දුෂ්මන්ත ශමිරය. සා.පිතර විදුහලත් ,හරිස්චන්ද්‍ර විදුහලත් මුලින් නියෝජනය කළ ඔවුන් මාරිස්ටෙලා විදුහලේ දොරටු විවර වන්නේ ඔවුන් තුල වු සහජ දක්ෂතා වලට පිමි පනින්නට අනගි ඉඩ කඩක්ද සලසාදෙමිනි. මීගමුවේ පිහිටි පුද්ගලික පාසැල් අතර මාරිස්ටෙලා විදුහල සිය අභිමානය හැම මොහොතකම රදවාගෙන සිටිනුයේ හැමවිටම ... Read More »

මීගමුවේ සුපිරි ක්‍රිකට් අඹ යහලුවන් දෙදෙනා අදත් ඉන්දියාවට ප්‍රබල අභියෝගයක් ?

dasun and duas

දසුන් ශානක ඔහුගේ මුහුණු පොතේ ”සතුට යනු” යැයි විස්තර කර තිබුනේ බාලවියේ සිට එකට සිටි මිතුරන් දෙදෙනෙකු ලෙස ජාතික කණ්ඩායමට එකට ක්‍රිඩා කිරිමට හැකිවිමය. ඔහුගේ මුහුණු පොතේ සටහන් නොතිබුනද ඔවුන් වෙනුවෙන් පසුගිය දිනවල මුහුණු පොත්වල සටහන් පිරුනේ මීගමුවේ මේ අඹ යහලුවන් දෙදෙනා පසුගියදා පැවැති 20-20 තරගයේදි ඉන්දියාවම හොල්මන් කරමින් පන්දු යෑවිමක නිරතවිම ගැනය. එදා දසුන් කඩුලු 3 ක්ද දුෂ්මන්ත කඩුලු ... Read More »