Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Tag Archives: dengu

Tag Archives: dengu

Feed Subscription

ග්‍රැන්ඩිසා සුපිරි හෝටලයට ඩෙංගු නඩුවක් දැමු PHI ට ස්ථාන මාරුවක් ?

dengu protet 101

මීගමුව කුරණ පිහිටි ග්‍රැන්ඩිසා සුපිරි හෝටල් පරිශ්‍රය තුල ඩෙංගු කීටයන් හමුවිම හේතුකොට ගෙන එයට එරෙහිව නඩු දැමිම විවිධ බලපෑම් නිසා පමා වි තිබුණද කුරණ ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියා විසින් මේ වන විට නඩුවක් දමා ඇතැයි වාර්ථා වේ. මේ අතර මෙම මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරියාට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් කිසියම් පිරිසක් මීගමුවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිත්වය දරන  නාගරික ... Read More »

ඩෙංගු බෝකලැයි කුරණ ග්‍රැන්ඩිසා සුපිරි හෝටලයට නඩු ?

dengu protest 3JPG

මීගමුව කුරණ පිහිටි ග්‍රැන්ඩිසා නම් වු සුපිරි හෝටලයේ ඩෙංගු මදුරු කීටයන් සිටි බවට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යලය පළමුව නිරික්ෂණය කරනු ලැබුවේ 2016 ජනවාරි මස 27 වනදාය. ඒ වන විටත් එහි සේවය කළ සේවකයන් 13 දෙනෙකුට ඩෙංගු වැළදි තිබුණ බව මීගමුව රෝහල් ආරංචි මාර්ග විසින් දක්වා තිබුණි. එමෙන්ම මෙම හෝටලය අවට ගම්වැසියන් රැසක්ද ඉතා අවාසනාවන්ත ලෙස ඩෙංගු රෝගයට ගොදුරුව සිටිම ... Read More »

ඩෙංගු බෝකල සුපිරි හෝටලයට නඩු දාන්න ගම්පහින් උපදෙස් එනකන්ලු ඉන්නේ ?

dengu protest 10.JPG.JPG.JPG

මීගමුව කුරණ ප්‍රදේශයේ ජනතාවට ඩෙංගු බෝ කළා යැයි දැනට චෝදනා ලැබ සිටින සුපිරි හෝටලයට නඩු දැමිම තවමත් ප්‍රමාද ඇයිදැයි අප විසින් විමසා සිටි අවස්ථාවේදි මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා සදහන් කර සිටියේ ඒ සම්බන්ධයෙන් ගම්පහින් උපදෙස් ලැබනෙ තුරු සිටින බවය. එවිට අපවිසින් විමසා සිටියේ පසුගිය කාලය තුල මීගමුවේ ඩෙංගු කීටයන් හමුවු තැන්වලටත් නඩු දැම්මේ ගම්පහින් විමසාලාදැයි යනුවෙනි. තමන් මීගමුවට අනුයුක්තව දැනට ... Read More »

මීගමුවේ ඩෙංගු යළිත් හිස ඔසවයි ?

dengi 1

මීගමුව නගරය තුල ඩෙංගු යළිත් හිස ඔසවන තත්වයක් උද්ගතවෙමින් ඇති බව වාර්ථා වේ. දැනට මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ටාශය තුල වාර්තා වි ඇති ඩෙංගු රෝගින් ගණන 100 ඉක්මවා ඇතැයි වාර්ථ වේ. කලකට ඉහතදි ඩෙංගු රෝගින් එතරම් වාර්තා නොවු කුරණ ප්‍රදේශයෙන් පමණක් මෙවර ඩෙංගු රෝගින් 20 කටත් වැඩි ප්‍රමාණයක් වාර්තා වි ඇත. මේ තත්වය පාලනය කිරිම සදහා මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක ... Read More »

ඩෙංගු මදුරුවෙක් සහ විපක්ෂ නායක

new dengi

පසුගිය මාස 9 කාලය තුල වෙන්නප්පුවේ ජිවිත 6 ක් නැතිවුයේ ඩෙංගු රෝගය නිසාවෙනි. එමෙන්ම පසුගිය මාසය කිපයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු වැඩිම නගරය බවට වෙන්නප්පුව නගරය පත්වී ඇති බවට ද තොරතුරු වාර්තා විය. එහෙත් මේ බරපතල තත්වය ගැන කිසිදු සක්‍රිය මැදිහත් විමක් ඒ ප්‍රදේශයේ විපක්ෂයේ දේශපාලකයන විසින් කර තිබුන බවක් නොපෙනේ . වෙන්නප්පුව අද පුත්තලම් දිස්ත්‍රික්යේ වැඩිම ඩෙංගු සහිත නගරය බවට ... Read More »

ඩෙංගු වලින් තරුණයෙක් මිය යයි.

DSC04145

Negombo-News දළුපත අලුත් වත්ත ප්‍රදේශයේ තරුණයෙක්  අද දින මීගමුව රෝහලේදි මිය ගොස් ඇති අතර ඔහුගේ මරණය ඩෙංගු රෝගය උත්සන්න විමක් ලෙසට අනුමාන කරන නිසා පශ්චාත් මරණ පරික්ෂණය අද දින සිදු කිරිමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටි.ය මිය ගිය තරුණයා විසි එක්වන විය පසුවුවෙකි.   Read More »